ගෙදරින් දුන්න ගාන මචන් අහන්නෙ පොඩි කාලෙ සුද්දෝ දුන්න ගාන නෙමෙයි :lol: :lol::lol:
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,121 113 Aug 29, 2017 #241 ZoomLine said: ගෙදරින් දුන්න ගාන මචන් අහන්නෙ පොඩි කාලෙ සුද්දෝ දුන්න ගාන නෙමෙයි Click to expand...
malithshamal Active member Oct 4, 2008 535 69 28 Aug 29, 2017 #242 Grade 1 to 5 -Rs 1.00 (Pain giye) Grade 6 to 11-Rs 5.00 (Bicycle eke giye) Grade 12 to 13 - Rs 50.00 (Bus eke giye)
Grade 1 to 5 -Rs 1.00 (Pain giye) Grade 6 to 11-Rs 5.00 (Bicycle eke giye) Grade 12 to 13 - Rs 50.00 (Bus eke giye)
thusitharhm Well-known member Jul 15, 2011 13,449 1,401 113 දැන් නම් හදේ Aug 29, 2017 #243 1-5 yr >>> Rs. 10/-
chanaka Well-known member May 4, 2006 3,199 754 113 Aug 29, 2017 #244 Grade 6 to 11-Rs 20.00 Grade 12 to 13 - Rs 50.00
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Aug 29, 2017 #246 1-5 RS.3යි 6-8 දුන්නේ නෑ van එකේ ගිය නිසා 8-11 RS.60යි 12-13 RS.100යි
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Aug 29, 2017 #247 Grade 1-5 > Rs. 2.00 Grade 6-10 > Rs. 10.00 Grade 11-13> Rs. 50.00
kepu Well-known member Sep 30, 2006 4,899 925 113 Matale \ Colombo Aug 29, 2017 #248 සීසන් එකට තමයි ඉස්කෝලේ ගියේ 9 වසරේ ඉඳල. රුපියල් 10ක් හෝ 20ක් තමයි ගෙදරින් දුන්නේ කැන්ටීන් එකේ ප්ලේන් රොටි දෙකක් රුපියල් 7යි.පරිප්පු නැති පරිප්පු හොද්ද සමග සැමන් නැති සැමන් හොද්ද.ඒත් පට්ට රසයි ඉස්කෝලේ ඉවර වෙලා තොසේ කඩේට ගිහින් තෝසේ කනවා(හැමදාම නෙවෙයි) රුපියල් 12 තොසේ දෙකක්.සම්බරු හොද්දයි දිය සම්බෝලෙයි.අම්බෝ රස කොල්ලෝ විතරක් හිටපු නිසා බත් එකක් ලිහනකොටම එක අතක් දාගන්න පුළුවන් .කොහොමත් කීපයක් කන නිසා බඩ පිරෙනවා. අපි ක්‍රිකට් ගැහුවේ කුඹුරේ.ඒත් පායන කාලෙට විතරයි(අප්‍රේල්,අගෝස්තු).පුදුම ක්‍රිකට් උණක් තිබ්බේ Last edited: Aug 29, 2017
සීසන් එකට තමයි ඉස්කෝලේ ගියේ 9 වසරේ ඉඳල. රුපියල් 10ක් හෝ 20ක් තමයි ගෙදරින් දුන්නේ කැන්ටීන් එකේ ප්ලේන් රොටි දෙකක් රුපියල් 7යි.පරිප්පු නැති පරිප්පු හොද්ද සමග සැමන් නැති සැමන් හොද්ද.ඒත් පට්ට රසයි ඉස්කෝලේ ඉවර වෙලා තොසේ කඩේට ගිහින් තෝසේ කනවා(හැමදාම නෙවෙයි) රුපියල් 12 තොසේ දෙකක්.සම්බරු හොද්දයි දිය සම්බෝලෙයි.අම්බෝ රස කොල්ලෝ විතරක් හිටපු නිසා බත් එකක් ලිහනකොටම එක අතක් දාගන්න පුළුවන් .කොහොමත් කීපයක් කන නිසා බඩ පිරෙනවා. අපි ක්‍රිකට් ගැහුවේ කුඹුරේ.ඒත් පායන කාලෙට විතරයි(අප්‍රේල්,අගෝස්තු).පුදුම ක්‍රිකට් උණක් තිබ්බේ
nuwangdns Junior member Nov 20, 2011 120 5 18 BADULLA Aug 29, 2017 #250 1993 = rs = 5 basu fare 3/- 1995 = rs = 10 bus fare 5/- .. ... ... 1998 = rs 20 Bus fare 10/-
Lakshan-Seram Well-known member May 31, 2011 24,724 12,642 113 127.0.0.1:8080/Kandy Aug 29, 2017 #251 Rs 30, 40 thama.. eth ithin a kale ammala apiwath iskole yawala.. gewal dorawaluth heduwa kiwwa a padiyen pudumat hitenawa.
Rs 30, 40 thama.. eth ithin a kale ammala apiwath iskole yawala.. gewal dorawaluth heduwa kiwwa a padiyen pudumat hitenawa.
webhash Well-known member Aug 8, 2016 853 511 93 Aug 29, 2017 #254 5 වසරෙදි රු 10; බස් ඒකට යන්නයි ඒන්නයි රු 2 ඉතුරු 8 කනවා. 6 ඉදන් වෙන පාසලකට ගියා ශිෂ්‍යත්වයෙන් ඒදා ඉදන් දවසට 50 ස්කූල් වෑන් ඒකේ ගියේ. O/L : 80 A/L :120
5 වසරෙදි රු 10; බස් ඒකට යන්නයි ඒන්නයි රු 2 ඉතුරු 8 කනවා. 6 ඉදන් වෙන පාසලකට ගියා ශිෂ්‍යත්වයෙන් ඒදා ඉදන් දවසට 50 ස්කූල් වෑන් ඒකේ ගියේ. O/L : 80 A/L :120
AnjanaROCK Well-known member Jul 29, 2014 1,753 649 113 Aug 29, 2017 #255 200 k dila thibba hadissiyak unoth gnda.... season eken giye. hamadama salli dunne na..... kama genuchcha gdrin........
200 k dila thibba hadissiyak unoth gnda.... season eken giye. hamadama salli dunne na..... kama genuchcha gdrin........
Manash Well-known member Sep 17, 2009 8,180 1,892 113 C:\ Aug 29, 2017 #256 o /l කාලේ 300යි a /l කාලේ ක්ලාස් තියෙන දවසට 500යි නැත්තන් 300යි ..
Sub Zer0 Well-known member Aug 11, 2015 6,553 2,377 113 Aug 29, 2017 #258 2001-2003 (2-3 wsare) Rs. 20
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Aug 29, 2017 #259 Mul kaale (1 - 2 wasare wage) Rs. 2k ho 3k. Uparima Rs. 5i. Satha 10 sita topi warga arawa mewa tibba. Roll ekak Rs. 1i e kale. Pasuwa A/L kaledi nam class yaddi 400k 500k denawa dawasata.
Mul kaale (1 - 2 wasare wage) Rs. 2k ho 3k. Uparima Rs. 5i. Satha 10 sita topi warga arawa mewa tibba. Roll ekak Rs. 1i e kale. Pasuwa A/L kaledi nam class yaddi 400k 500k denawa dawasata.
Sleepingwalker Well-known member Apr 15, 2017 1,484 209 83 Aug 29, 2017 #260 Grade 1-5 Rs 5/- Grade 6-9 Rs 10/- Grade 10-11 Rs 20/-