මචන්ලා මට watch එකක් ගන්න ඕනේ...
මම් එක දවසක් දැක්කා මේකේ ත්රේඩ් එකක් දාලා තිබ්බා watch එකක් ගන්න අහපු එකෙකුට කවුරු හරි කියලා කෙනෙක් කියලා තිබ්බ අඩුවට ගන්න පුලුවන් automatic watch වර්ග දෙකක්දාලා තිබ්බා එකක් ks watch අනිත් එක මතක නෑ.
කාට හරි මතකනම් කියන්න ලොකු උදව්වක් නැත්නම් ඒ ත්රේඩ් එක හොයලා දෙන්න..
(හැබෙයි ඒ ත්රේඩ් එකේ මැද හරියේ කවුරු හරි කියලා තිබෙනේ හන්නවානම් ks watch එකක් හරි ................. watch එකක් හර් ගන්න කියෙලා)