Daihatsu Terios 4wd

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Fuel around 10 thama bn...outstation 12k wage...toyotaekak wage thama reliablity...body parts thama tikak case....wadiya pickup ne toyota rush eka wage thama....
    Lankawe wadiya market ne...
     
    • Like
    Reactions: **cut

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තෙල් කරන්නේ 7-8යි වාහනේ හැටියට හොදටෝම මදි, පිකප් අන්තිමයි, හැන්ඩ්ලින් අන්තිමයි,ගැස්සෙනවා

    හැබැයි ලෙඩ නෑ. ඩියුරබල් රිලයබල්

    ඒත් මෙලෝ රහක් නෑ

    තව පොඩ්ඩක් දාලා රැව්4 එකක් ගන්න
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    I love these Crossovers but they are fuel hugry like a pretty big SUV. I have used my father in law's Prado a couple of times and it did no less than 7kmpl even with 7 passengers. Seeing that these crossovers do about 10kmpl is ridiculous. BTW this is a full time AWD right? :eek:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    රත්තරං;22160091 said:
    තෙල් කරන්නේ 7-8යි වාහනේ හැටියට හොදටෝම මදි, පිකප් අන්තිමයි, හැන්ඩ්ලින් අන්තිමයි,ගැස්සෙනවා

    හැබැයි ලෙඩ නෑ. ඩියුරබල් රිලයබල්

    ඒත් මෙලෝ රහක් නෑ

    තව පොඩ්ඩක් දාලා රැව්4 එකක් ගන්න

    මේ ඇයි බන් RAV4 එකේ lower arm එකද කොහෙද හෙන යටින් ඇවිත් තියෙන්නේ (මට හිතෙන්නේ lower arm එක වෙන්න ඕනි). එකේ මට හිතෙනවා පොඩ්ඩක් හරි offroad ගියොත් බඩු හම්බෙයි කියල. 2010න් පස්සේ එක ගැන කියන්නේ :nerd:
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    lakshayak kittu wenna duwala ne ban poddak hindata check karanna baas kek ekkan gihilla, 34k or 35i watinne eeta wadiyen ganna epa machan.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ ඇයි බන් RAV4 එකේ lower arm එකද කොහෙද හෙන යටින් ඇවිත් තියෙන්නේ (මට හිතෙන්නේ lower arm එක වෙන්න ඕනි). එකේ මට හිතෙනවා පොඩ්ඩක් හරි offroad ගියොත් බඩු හම්බෙයි කියල. 2010න් පස්සේ එක ගැන කියන්නේ :nerd:

    ඕෆ් රූඩ් යන්න රැව්ෆො ගන්න එපා
    අනික රැව්4 ගන්නකොට 2wd එක ගන්න
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    රත්තරං;22160091 said:
    තෙල් කරන්නේ 7-8යි වාහනේ හැටියට හොදටෝම මදි, පිකප් අන්තිමයි, හැන්ඩ්ලින් අන්තිමයි,ගැස්සෙනවා

    හැබැයි ලෙඩ නෑ. ඩියුරබල් රිලයබල්

    ඒත් මෙලෝ රහක් නෑ

    තව පොඩ්ඩක් දාලා රැව්4 එකක් ගන්න

    Rush ekath me wageda?