අඩේ එල එල.
වෙලාවට ආවේ
සයුර මොටද?ඔව් ඉතින් 45 ක් කියන්නේ ආච්චි නෙවේනේ ඇන්ටිනේ ..තාම නාකි නැ
අහල නෑ නෙ බන් ඇහුවෙත් අදමයි![]()
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
ඇයගේ ගීයෙන්
මත් වූ කොවුලන්
ඈ ළඟටම ඇවිදින්
කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ
මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී
ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී
නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී
අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී
විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
ඇයගේ ගීයෙන්
මත් වූ කොවුලන්
ඈ ළඟටම ඇවිදින්
කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ
ආපහු තරිදු ...මේ මොන ඇඩියාවක්ද ?දෙන්නනම එකතු වෙලා රේඩියෝ කරහන්කෝ අඩන් නැතුවකවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා.......![]()
ඒකනම් ඇත්තහරි අසාදාරණයි අපිට අපේ සින්දුව යද්දී නොටිපිකේසන් එන්නේ නෑ නෙ

හරි අසාදාරණයි අපිට අපේ සින්දුව යද්දී නොටිපිකේසන් එන්නේ නෑ නෙ


kochchara wela yaida mage sinduwa denna ?

kochchara wela yaida mage sinduwa denna ?
මොකද බන් උබලට තියන හදිස්සිය අද මෙච්චර...
හම්මට මේ රතු මාමගේ නැන්දදනෑ මිනිහෝ..
සින්දුවේ කෑල්ලක් කිව්වේ..
මොකද බන් උබලට තියන හදිස්සිය අද මෙච්චර...
උට ළමයා නිදි කරවන්න යන තියෙනවා කියන්නේ
