බය කරාට උගේ සද්දේකිරලයා හොඳ මනුස්සයව ප්රශ්න අහල බයකරලා එලෙව්වා


තරහා වෙලා ගියා ..මැසේජ් එකක් දාලා සොරි කීවාම මටත් බැනලා තිබ්බ![]()
මොකක්ද ගැටලූව
යකෝ ප්රශ්න අහන්න බැයිද ?ගණුද පිරිමිද ඇහුවම තරහා වෙලා යන එකා මොකාද ?හෝඩිය පරාදයිහොඳ වැඩේ..
ඔයාල ඒ ළමයට කරදර කරලා එලව ගත්ත නේද?


කිරලයා හොඳ මනුස්සයව ප්රශ්න අහල බයකරලා එලෙව්වා
වැදගත්ම ප්රශ්නේහරි ප්රස්න දෙකයි
1.ලය යනු ශරීරයේ කුමන කොටසද?
2.කාන්තාවකගේ තොල්පෙති නා දළු වලට සමාන කල විට මහනෙල් පෙති වලට උපමාකර ඇත්තේ මොනවාද?

යකෝ ප්රශ්න අහන්න බැයිද ?ගණුද පිරිමිද ඇහුවම තරහා වෙලා යන එකා මොකාද ?හෝඩිය පරාදයි![]()

කොහේද මේකා ඒකගේ කන්යාභාවයත් බලනවා තව පොඩ්ඩෙන්
ආත්මයේ..... සං..ගීතයක්....