2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හයියු මිස් උනා ......එක හොදයිද ? අපේ අයියා කියන්නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හරි ප්‍රස්න දෙකයි

    1.ලය යනු ශරීරයේ කුමන කොටසද?

    2.කාන්තාවකගේ තොල්පෙති නා දළු වලට සමාන කල විට මහනෙල් පෙති වලට උපමාකර ඇත්තේ මොනවාද?


    ඔය ප්‍රශ්නයට උත්තර තියෙන ගීත 2 දෙන්නම් :P:P:P

    1. ලඳුනේ - අමරසිරි පීරිස්

    2. රන් සමනලූයින් - දීපිකා ප්‍රියදර්ශනි / භාතිය සන්තුෂ්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ප්‍රශ්නයට උත්තර තියෙන ගීත 2 දෙන්නම් :P:P:P

    1. ලඳුනේ - අමරසිරි පීරිස්

    2. රන් සමනලූයින් - දීපිකා ප්‍රියදර්ශනි / භාතිය සන්තුෂ්

    ගීත දෙකම ඇහුව.
    මම කිවුවා ලය කියන්නේ බඩටය කියලා.මුන් කියනවා පපුවලු.හදවතලු.

    අරක නම් තේරුනේම නෑ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න වැඩසටහන අවසානයේ ශ්‍රි ලංකා මාතා ගීතය :P:P:rofl::rofl: