ගීත දෙකම ඇහුව.
මම කිවුවා ලය කියන්නේ බඩටය කියලා.මුන් කියනවා පපුවලු.හදවතලු.
අරක නම් තේරුනේම නෑ

ගීත දෙකම ඇහුව.
මම කිවුවා ලය කියන්නේ බඩටය කියලා.මුන් කියනවා පපුවලු.හදවතලු.
අරක නම් තේරුනේම නෑ

විශ් යූ ද සේම් කියපන්.... (මොකද්ද ඒ රිදිච්ච කතාව?)
haifa haal ?ඕක කිව්වෙ පොඩි මල්ලි නේද? (පොඩි මල්ලි - චුටි මල්ලි එකේ.)ඔව් බන්ඩි උල් වෙන්න කැවා