වෙනස් වෙලා නම් තමා ඒත් ඉතින් තාම ඌ ජීවත් වෙනවනේ , උඹට සර්සි ගැන දුක හිතෙන්නෙ නැද්ද??
සර්සි ගැන දුකකුත් නෑ කලීසි ගැන දුකකුත් නෑ දෙන්නම අමු *සියො

වෙනස් වෙලා නම් තමා ඒත් ඉතින් තාම ඌ ජීවත් වෙනවනේ , උඹට සර්සි ගැන දුක හිතෙන්නෙ නැද්ද??

WhiteWalker:22163272 said:වෙනස් වෙලා නම් තමා ඒත් ඉතින් තාම ඌ ජීවත් වෙනවනේ , උඹට සර්සි ගැන දුක හිතෙන්නෙ නැද්ද??
සර්සි ගැන දුකකුත් නෑ කලීසි ගැන දුකකුත් නෑ දෙන්නම අමු *සියො![]()
muwa set kara ganin hoda jabba
සෙක්සි බොඩිය දැක්කොත් උඹල ඉන්නේ නෑ ඉරිසියාවේ පැලෙයි
LazyLizard:22163281 said:
muwa set kara ganin hoda jabba
ජබ්බාසෙක්සි බොඩිය දැක්කොත් උඹල ඉන්නේ නෑ ඉරිසියාවේ පැලෙයි
අනේ මන්දා ඕයි,මට ඉස්සර සර්සිව් පේන්න බැ ඒත් දැන් හිතෙනවා ඒකි තමා සිරම දේශපාලනේ කරන්නෙ කියලා
හැබැයි දිගුකාලීනව ඒකිට කාත් කවුරුවත් නැති වෙනව
ජේමිත් දාල ගියානෙ 
උඹට රොමැන්ටික් ෆීලින්ග්ස් නෑ ?![]()
ඇත්ත උන් ගැන එහෙම හිතෙන්නේ නෑ වගේ මට පේන්නේ
මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි
WhiteWalker:22163289 said:අනේ මන්දා ඕයි,මට ඉස්සර සර්සිව් පේන්න බැ ඒත් දැන් හිතෙනවා ඒකි තමා සිරම දේශපාලනේ කරන්නෙ කියලා
ඒකි යන්නෙ තනිකර බොරුවෙන් කෙටි කාලීනව සෑහෙන වාසියිහැබැයි දිගුකාලීනව ඒකිට කාත් කවුරුවත් නැති වෙනව
ජේමිත් දාල ගියානෙ
![]()
පැන්ටසි පමණයිඇත්ත උන් ගැන එහෙම හිතෙන්නේ නෑ වගේ මට පේන්නේ
crush ල ගැන පහල වෙන්නෙ romantic feelings විතරයි
ආසම celebrities ලගෙ ඒව ලීක් කලාම එහෙම දුක හිතෙනව 
chathuranirmal:22163297 said:මේකේ Aromantic අය ඉන්නවද?? ඒ කියන්නේ ආදරයක් දැනෙන්නෙ නැති ඇය කා ගැනවත්, ඒ කියන්නේ විශේෂ කෙනෙක් ගැන, මටත් හිතෙනවා මමත් එහෙමයි කියලා කොල්ලෙක් ගැන වුණත් මට තියෙන්නේ sexual attraction එකක් විතරයි
තොපි ඉතින් උදේ ඉදන් වැල බලනවා. කොහෙද ඉතින් ආදර හැගීම් . වලත්ත හැගීම් තමයි පහල වෙන්නෙ.