lg phone sale

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    නවම් මාවතේ NTB එක ඉස්සරහ කාර් පාක් එකේ ෆෝන් සෙල් එකක් තියෙනවා අදයි හෙටයි
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    LG G6 ඇරෙන්න වෙන කිසිම LG ෆෝන් එකක් ගන්න එපා.බූට්ලූප් එනවා.V30 එකත් එනවා මේ මාසේ.ඒකනම් පට්ට:yes:


    v30.jpg
     
    Last edited: