"වෙබ්, ග්‍රැෆික් අරව මේව දන්නවනම් හොඳම දේ තමයි ABN එකක් රෙගිස්ටර් කරලා පාර්ට් ටයිම් පොඩි වෙබ් එකක් හදාගන මාකටිං කරගන ඒ සයිඩ් එකටත් බහින එක....හැබැයි පුතො උඹේ නමටම ABN දාන්න එපා...දෙකටම අල්ලල ටැක්ස් එක ගහනව....ඒක හින්ද එක්කො ගෑනිගෙ නමට වගේ තමයි බිස්නස් එක දාන්න ඕනෙ...මම දැන් එකක් ෆෝම් කරගන යනගමන් ඉන්නෙ....කස්ටල 7-8ක් සෙට් උනා...ග්‍රැෆික් වෙබ් වගේ වැඩ කරන්නෙ....වාහන වලට රැප්ස්, මාකටිං බ්‍රෝචර්, වෙබ්සයිට් වලට හොඳට හම්බු කරන්න පුලුවන්...සාමාන්ය වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට මම AUD3500ක් ගන්නවා... "
මචං , මේ part එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද ?
"පාර්ට් ටයිම් පොඩි වෙබ් එකක් හදාගන මාකටිං කරගන" ---- මේ කියන business model එක මොකක්ද මචන් ?
නැත්නම් වෙන හොඳ business ideas / models මොනාද ?

"එක එක ඒව කිව්ව...ඒත් මම මගෙ සිස්ටම් එකට යන්නෙ....දැන් කෙල්ලට හොඳට සිංහල පුලුවන්...අකුරුත් අඳුනනවා...ඉංග්‍රීසි වචනත් පුලුවන් ඇල්ෆබට් දෙකම දන්නව...ඒක හින්ද මම හිතනව මම යන පාර හරි කියල...සිංහල දන්නෙ නැති සිංහලයෙක්ගෙන් වැඩක් නෑ මට නම්..."
Hats off to you.. I know of of some Sinhalese children in Sri Lanka who attend international schools who cannot speak Sinhala properly. False values of fools who think that it is a big thing. Parents too like a big thing mention that in public with some acquired pride.


register yourself as a business and get an ABN number. develop a website for u under your registered business name for graphic desinging, web development and stuff like that and u will generate enquiries from customers if u market yourself properly![]()
Hope i'm not doing anything silly / incorrect
)wife කලින් වැඩ කරපු company එකෙන් offer එකක් ඇවිත් තියෙන්නෙ ඩෙන්මාර්ක් වල වැඩ කරන්න. තාම හිතා ගන්න බැරුව ඉන්නෙ යනවද නැද්ද කියල. wife නම් කියන්නෙ යමු කියල, මට තියන ප්‍රශ්නේ රජයේ සේවයෙන් අයින් වෙලා ඔහේ ගිහින් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියන එක.
දැනටනම් ඉතින් අවුලක් නැතුව රෝලක් ගහන් ඉන්නව. එහෙ ගියා කියන්නෙ ඉතින් ඔක්කොම අලුතෙන් පටන් ගන්න ඕනේ.
කම්පෙයාර් කිරිල්ල නම් අම්බානක තියෙනවා. ලංකාවෙ ජීවත් වෙච්ච පැත්තෙනුත් කම්පෙයාර් කරනවා.
නුවර උන් වෙනම ,දකුණු උන් වෙනම, කොළඹ උන් වෙනම ආදි වශයෙන්. ඒ වගෙම ගිය ඉස්කොලෙ ,
තව පාවිච්චි කරන ෆොන් එක ,වගෙ දෙවල් ,තව එකී නොකි මෙකි ගොඩක් දෙවල්, කොයි රටකට ගියත් පුළුවන් තරම් අපෙ උන්ගෙන් ඇත්වෙලා ඉන්න තමා ඔනෙ ,තනියම ඉන්න තරමට ඇඟට ගුණයි කවුරුවත්ම නැත්තම් .





රටව්ල් වලදි හම්බ වෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලානෙ කියන්නෙ ?මේ කතාව 100% ක් ඇත්ත.මෙහෙ ඉද්දි මටත් කීප දෙනෙක්ම මට කෙලවන්න try කරා , සහ තවමත් try කරනවා.ඒ ඔක්කොම ලංකාවේ උන්.