ඔය යහපාලන කාලේ ඉඳන් කරපු project එක. Primary care වැඩි කරන එක. Healthcare burden එක අඩු කරන්න පුළුවන් preventive medicine වලින්. ඒක නිසා දිගුකාලීනව ආර්ථිකයට වාසි මේ ක්‍රමය. ඒකයි පිටරටවල් වල ඕකට අවධානය දුන්නේ. අපේ වගේ නෙවෙයිනේ. එහේ doctors ලාට maximum work kours ගානක් තියෙන නිසා, hospital එකේ මෙහෙ වගේ මැරීගෙන වැඩ කිරිල්ලක් නෑ. ඒක නිසා hospital වල මෙච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් දවසට බලන්නේ නෑ. ඒක නිසා ගොඩක් primary care මත depends වෙනවා.
UK working hours
Australia