අනුර කුමාරගෙ පවුලේ වයිද්‍ය වරයා සන්කල්පය හොද වගේම පොඩ්ඩක් අවුල් තැනුත් තියෙනව.
ඔය ඉතින් දියුනු රටවල ක්‍රමේ නෙ ගේන්න යන්නෙ.
ඕක හොදයි බන්.
ඒත් රජයේ හොස්පිටල් වලටත් මිනිස්සුන්ට කැමතිනම් යන්න දෙන්න ඕනෙ, පවුලේ වයිද්‍ය පගය කිව්වත් නැතත්.
ඔස්ට්‍රේලියාවෙ නම් රජයේ රෝහල් වලට ඕනෙ එකෙක්ට යන්න පුලුවන් ඒවට කාගෙන් වත් අවසර ඕනෙ නෑ.
කන්සල්ටන්ට් ඕනෙද කියල අපි තමයි හිතන්නෙ, හිතල පවුලේ වයිද්‍ය පගයට කියනව රිෆරල් එකක් (ලියුමක් දියන්) කියල. එතකොට ඌ දෙනව.
පවුලේ වයිද්‍ය පගයට කියන්න බෑ කන්සල්ටන්ට් ඕනෙ නෑ තෝ මගෙන් විතරක් බෙහෙත් ගනින් කියල.
ඒත් ඔස්ට්‍රේලියාව වගේ රටවල GP ලට දැනුම ටිකක් විතර වැඩී කියල මම හිතනව හැම ක්ශේත්‍රෙකින්ම (එයාලගෙ ක්ශේත්‍රවල).
එතකොට කන්සල්ටන්ට් අත්‍යාවශ්‍ය වෙනව හුගක් අඩුයි.
ඒත් ලන්කාවෙ වැඩ කරන ඩොකාලට එච්චර කැපෑසිටියක් සහ දැනුමක් තියෙනවද කියල සැක සහිතයි.
එහෙම බැලුවාම තමයි කන්සල්ටන්ට් කෙනෙක් කෙලින්ම හම්බෙන්න බැරි වීමේ ප්‍රශ්නෙ එන්නෙ.
අනිත් එක ලන්කාවෙ ඩොකාල හෙනම පන්ඩිත පගයො ඉන්නෙ.
ඒක නිසා, උන් කන්සල්ටන්ට් කෙනෙක්ට අවශ්‍ය උනත් ලියුමක් නොදී ඉන්න බැරි නෑ.
එහෙම බැලුවම ඕක හිමින් සැරේ කල් අරගෙන කරන්න ඕනෙ ප්‍රොජෙක්ට් එකක් කියලයි මම හිතන්නෙ.
වයිද්‍ය වරු හිගය නම් ඔය ප්‍රයිවට් කැම්පස් 10 ක් වගේ රට ඇතුලෙ දාල ඉක්මනට උන්ට ඩිග්‍රි ටික දීල එලියට දාන්න පුලුවන්.
එතකොට ඔය හැමනෙන සන්ක්‍යාවක් ග්‍රාම සේවා වසම් (14000 ක් ද තියෙන්නෙ?) වලට එක ඩොකා බැගින් දාන්න පුලුවන්.