නළ ලිද vs නොර්මල් ලිද Help need!
එබෙන්න එපා යකො ලිදට වැටෙයි වරෙන් ඇතුලට
.
.
.
.
එබෙන්න එපා යකො ලිදට වැටෙයි වරෙන් ඇතුලට
.
.
.
.
ගේ හදන්න පටන් ගන්න කියල හිතුවෙ. මේ දවස්වල අලුතෙන් ටැප් ලයින් දෙන්නෙ නෑ අපේ පැත්තෙ ඒක නිසා ඉඩමෙ ලිදක් හාරන්න කියල බැලුවෙ. අහල පහල එවුන්ගෙන් ඉල්ලන්න කම්මැලිනෙ බන්. අනික මොන ප්‍රශ්න එයිද කියන්න බෑනෙ.
මන් බැලුවෙ නළ ලිදක් හාරනවද නොර්මල් ලිදක් හාරනවද කියල කොහොමද මේ දෙකේ වාසි අවාසි? අත්දැකීම් තියෙන උන් කියපල්ලකො.

මන් බැලුවෙ නළ ලිදක් හාරනවද නොර්මල් ලිදක් හාරනවද කියල කොහොමද මේ දෙකේ වාසි අවාසි? අත්දැකීම් තියෙන උන් කියපල්ලකො.

පිස්සු වේ.. බැක්.