නළ ලිද vs නොර්මල් ලිද Help need!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නළ ලිද vs නොර්මල් ලිද Help need!

    එබෙන්න එපා යකො ලිදට වැටෙයි වරෙන් ඇතුලට
    .
    .
    .
    .

    ගේ හදන්න පටන් ගන්න කියල හිතුවෙ. මේ දවස්වල අලුතෙන් ටැප් ලයින් දෙන්නෙ නෑ අපේ පැත්තෙ ඒක නිසා ඉඩමෙ ලිදක් හාරන්න කියල බැලුවෙ. අහල පහල එවුන්ගෙන් ඉල්ලන්න කම්මැලිනෙ බන්. අනික මොන ප්‍රශ්න එයිද කියන්න බෑනෙ.
    මන් බැලුවෙ නළ ලිදක් හාරනවද නොර්මල් ලිදක් හාරනවද කියල කොහොමද මේ දෙකේ වාසි අවාසි? අත්දැකීම් තියෙන උන් කියපල්ලකො.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Red_frame

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    නළ ලිඳ වරුවෙන් ගහල දෙනව. ගානත් අඩුයි නේද...
    කවුරුවත් ළිඳට වැටිල මැරෙන්නෙත් නෑ ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..
    කෙල්ල බූට් එක තියල ඉවරයි යකො. බූට් නම් මොනාද හැමදාම කන්නෙ. ඒකයි ගේ හදන්න බැලුවෙ. පාඩුවෙ ඉන්න කියල. නල ලිං වටෙන් කඩන් ගිහින් වල හෑරෙන කේස් එකක් තියෙනවද බන්?
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..

    කවුද හුත්ටෝ උබ!:lol: :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..

    :lol::lol::lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    නළ ලිඳ වරුවෙන් ගහල දෙනව. ගානත් අඩුයි නේද...
    කවුරුවත් ළිඳට වැටිල මැරෙන්නෙත් නෑ ;)

    නල ලිං වටෙන් කඩන් ගිහින් වල හෑරෙන කේස් එකක් තියෙනවද බන්?

    Yako kiriye hema thenama Nala Lin ne utto,....... :lol:
    :baffled::baffled:

    Thanks!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙල්ල බූට් එක තියල ඉවරයි යකො. බූට් නම් මොනාද හැමදාම කන්නෙ. ඒකයි ගේ හදන්න බැලුවෙ. පාඩුවෙ ඉන්න කියල. නල ලිං වටෙන් කඩන් ගිහින් වල හෑරෙන කේස් එකක් තියෙනවද බන්?

    නල ලිං එහෙම කඩන් වැටෙන්නේ නෑ මිනිහෝ..
    හරියට ගස්සේ ගනිං..
    ලිං හාරනවා කියන එක එපා වෙන වැඩක්..
    වල්ලු බස්සව බස්සව හාරන්න ඕනේ හරියට කරනවනං.. ඊට දාහකින් ලේසි මූසලයෝ නල ලිදක් ගහන එක.. පායන කාලෙට වතුර හිදෙන්නෙත් නෑ..
     
    • Like
    Reactions: N.H Shadow

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..
    :baffled::rofl: පිස්සු වේ.. බැක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    හැබැයි ගල විදල අහුවෙන්ඩ එපා..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අද අපේ නල ලිද තියෙන නෝමල් ලිඳ ඇතුලෙ ගැහුව. වරුවයි ගියෙ බං. රුපියල් 20 000ක් ගියා.
    හෙට තමා අපි උඩ පැන පැන වතුර ගහන්නෙ
    අපේ බව්ව අපි උඩපනිනව දැකල පිස්සු කෙලින්ඩ ගනීද දන්නෙ නෑ
    ඕක අපි පොඩ්ඩක් ඇඟ ගැස්සුවහම පෝං වෙලා දගලනව ඇඟට පනිනව :P
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    නල ලිදක් ගහල මෝටර් එකක් දාගනිං මූසලයෝ ඒක ලේසි..
    ලිං කපනවා කියන එක හෙන කරදර වැඩක් ඉඩක් නාස්ති වෙනවා වියදමත් වැඩි..
    තෝ තාම බැදලා නැත්තං කෙල්ලෙක් ඉන්නවනං නෝර්මල් ලිදක්ම කපාගනිං සල්ලි සල්ලි කියල බලන්න එපා ඒකි බූට් එක තිබ්බ දවසට තොට ඒකටම පැනලා මැරෙන්න පුලුවන් වහුකුණු බල්ලෝ එතකොට..

    :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Khmd bn nala lin gahanne?

    මටත් හෙන කුතුහලයක් තිබුණ. අද තමා ඒක හරියට බලාගත්තෙ
    සිම්පල් කේස් එකක් බං. ගැජට් ටික තිබුණනං අපිටත් පුලුවන්
    slone tube well බට තියෙනව ගන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඇතුලට බස්සපු නල ලිං බටේ තැනින් තැන මු කියත් පටියකින් කපනව :baffled:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නලලින්වල වතුරවල ඛනිජ ලවණගතිය,සාමාන්‍ය ලිඳකට වඩා වෙනස් කියනවා නේද මචන්.( වකුගඩු ආබාධ සීන් එහෙම එනව කියනව නේද? ):confused::confused::confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    නලලින්වල වතුරවල ඛනිජ ලවණගතිය,සාමාන්‍ය ලිඳකට වඩා වෙනස් කියනවා නේද මචන්.( වකුගඩු ආබාධ සීන් එහෙම එනව කියනව නේද? ):confused::confused::confused:

    ඒ බටේ කපන නිසාද දන්නෙ නෑ..
    අනික නල ලිඳ හෙන පටුයිනෙ.. වතුර මෝටරයකින් වගේ අදිනකොට යටටම හිදෙනව ඇති