Forex ලාබ පාඩු

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    profituth nh lossuth nh sedda. madai ADP enakan balan hitiya. ADP kawa mawa:angry: crude oil beragaththa:love:.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    profituth nh lossuth nh sedda. madai ADP enakan balan hitiya. ADP kawa mawa:angry: crude oil beragaththa:love:.

    හොද වෙලාවට වැඩිය මු උනේ නැත්තේ අද?

    පීප් 15 ක් වගේ කඩා ගත්තා .....ගිය සතියේ ලබ්බ පොලේ ගැහුවා වගේ යන්තමට මේ සතියේ ඔලුව උස්ස ගත්තා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    loss wenakota allagena inne aye karakawila awith profit ei nathnam 0.00wath kiyala neda? :P

    අම්මපා ඔව් .....SL හිත වෙනකල් බොක්කේ බිත්තර තම්බනවා ...හැබැයි TP හිත වෙන්න කලින් ක්ලෝස් කරනවා

    ආච්චිගේ රෙද්දේ ට්‍රේඩර්ස්ලා බන් අපි :sorry::sorry::sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මපා ඔව් .....SL හිත වෙනකල් බොක්කේ බිත්තර තම්බනවා ...හැබැයි TP හිත වෙන්න කලින් ක්ලෝස් කරනවා

    ආච්චිගේ රෙද්දේ ට්‍රේඩර්ස්ලා බන් අපි :sorry::sorry::sorry::sorry:
    :eek::eek:

    අද රැට +20+30 bull ඩිස්ටි ඩි ඩින් ඇත..... වොෂ් එකක් දාල ලෑස්තිවෙන්න ඕන.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    අම්මපා ඔව් .....SL හිත වෙනකල් බොක්කේ බිත්තර තම්බනවා ...හැබැයි TP හිත වෙන්න කලින් ක්ලෝස් කරනවා

    ආච්චිගේ රෙද්දේ ට්‍රේඩර්ස්ලා බන් අපි :sorry::sorry::sorry::sorry:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    9559146.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමිනුනා නේද.....:dull: සොරි මචන් මම ටක්ගාල sl එක ගැලෙව්වා හෙට තමයි වෙන දෙයක්.

    අවුලක් නැහැ 10pip... අනික මමත් හිතුවේ හැරවෙයි කියලා .....එක ඉතින් වැඩි ප්රොබබිල්යිටි එකනේ බන්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුලක් නැහැ 10pip... අනික මමත් හිතුවේ හැරවෙයි කියලා .....එක ඉතින් වැඩි ප්රොබබිල්යිටි එකනේ බන්
    :sorry::sorry:
    කට පියං ඉන්න එක හොදයි........ මගෙන් පාඩුවුණ පලවෙනි හා අන්තිම 10 කියල හිතාගනින්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :sorry::sorry:
    කට පියං ඉන්න එක හොදයි........ මගෙන් පාඩුවුණ පලවෙනි හා අන්තිම 10 කියල හිතාගනින්.

    තොගෙන් පාඩු උනේ නැහැ යකෝ ...මමත් දාන්නනේ හිටියේ .....:angry::angry::angry::angry:උඹ හිතන්න එපා උඹ කියපු නිසා කෙලලා ඇරියා කියලා ...පින්ගුත්ත්රයෝ .....:angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ වේසි දැන් හැරවෙනවා... forex සුයි ගැනුයි දෙගොල්ලොම එකයි ...එකක්වත් හරියට හිතාගන්න බැහැ :baffled::baffled::baffled:;);):eek::eek: