Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84 has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to her.:eek::eek:

    If you are trying to send this message to multiple recipients, remove Gasa84 from the recipient list and send the message again. :angry::angry:

    දැන් බලන්න ...ඔයාටයි මටයි හාද වෙන්නලු ..ලිව්යුම් යවන්න ඕනිනම් :P:P:baffled::baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ada nam hodai bn
    loss pip 4i
    profit pip 41+140+143

    baya wenna epa real nemei bn demo...:P

    මොකද පදත්තරයෝ අපි බය වෙන්නේ .....අපිත් මේ බලන්නේ එක්ව නැගෙමු සංකල්පයට පන පොවන්න ......

    තොට සුභ පතනවා බොක්කෙන්ම
    :angry::angry::angry::angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mkt danne nane :baffled::baffled:
    kothaninda patan gnna one :baffled::baffled:

    www.lakforex.com
    www.sumuforex.com
    www.forexinsinhala.blogspot.com
    www.sinhalaforexschool.blogspot.com

    සිංහල කුකුලෙක්නේ:P ඉස්සෙල්ලා මේ සයිට් ටික කියෝලා forex අටමගල අදුනගනින්. ඉතිහාස පුරාවෘත ඕන නෑ.... මොකක්ද වෙන්නේ කොහොමද කරන්නේ කියලා අයිඩියා එකක් ගනින්. එකවුන්ට් එකක් හදනකොට ඕකුන් දීල තියෙන බ්රෝකර්ල අටෝගන්නේ නැතිව TRUE ECN FOREX BROKER කෙනෙක් හොයන් DEMO ACCOUNT එකක් හදන් ඔය කියල තියෙන ඒවා ප්රෑක්ටිස් කරපං....... DEMO කරලා පුරුදුවෙන්න සල්ලි ඕන නෑ........ අයිඩියා එකක් ආවට පස්සේ BABYPIPS.COM පටන්ගනින්.....
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Capture6.jpg
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කවුරු හරි දෙයියෙක් හරි කපුවෙක් හරි මට හොද currency strength indicator එකක් ලබා දෙනු මැන්වී...:dull::dull: