Life of Australia

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Can you pls

    Thanks mate. Thanks for sharing some useful info. I’ve got certain things to get clarified. Will ask one by one. Thanks a lot.

    (Honestly I created the account to join this thread. But someone has already made me red. :D Hope i'm not doing anything silly / incorrect :P )

    Can you pls give few such links (sites). Definitely not your one.

    Pls check your PM box. Thanx.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    ඔහෙ ඉන්වෙස්ට්මන්ට් ඒකක් කරන්න මගේ අයිඩියා ඒකක් තියේනවා..... කෙල වේයි කියලා බයකුත් තියේනවා..... :yes::yes::yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රටව්ල් වලදි හම්බ වෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලානෙ කියන්නෙ ?
    රට එවුන් රටට විතරයි.
    කරබාගෙන ඉන්න හොඳනැහැ. හොඳින් වගෙම කැත්තට පොල්ල වගෙත් ඉන්න ඔනෙ. හොඳම දෙ තමා තනියම ඉන්න එක.අපෙ උන් නැති හො ප්‍රමානය අඩු කම්පැණි එකක වැඩ කරන එක. වාසනාවට වගෙ තමා හොඳ පොරවල් සෙට් වෙන්නෙ ? එක ඉතිං එක එකාගෙ උගත් කම හැදිච්ච පරිසරය.
    මුකුත් හිතන්න එපා. මන් දන්න තරමින් නුවර පැත්තෙ එවුනුයි ,නැගෙනහිර සයිඩ් එකෙ මුස්ලිම් උනුයි ඉන්නෙම ටිකක් විතර උණෙන් ඔය රටවල් වල.
    මුස්ලිම් උන් මුස්ලිම් කමට (නැගෙනහිර මුස්ලින් උන් සිංහල වචනයක් බැහෑ
    නුවර උන් වලව් මාන්නෙන්.
    කොළඹ රස්සාවට ආපු එකෙක් දවසක් හරි ඇසුරක් තිබ්බ එකෙක් ඔය ගති ටිකක් නම් අඩුයි.
    කොළඹ කියලත් හැම එකාම හොඳත් නැහැ. එත් කොළඹ එවුන්ගෙ අර පැති වල උන්ගෙ තියෙන මාන්නෙ නැහැ.
    :yes::yes::yes:
    ප්‍රයෝගික අත්දැකීම් වලින්ම කියන්න තියෙන්නේ උඹේ කතාව ඇත්ත.එකෙක් නිසා(මම උන් පාස්පොර්ට් යාලුවෝ කියල නොහිත වැඩකිරීමෙන්) මට ලංකාවට ඇවිල්ලත් කෙළවුනා.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    මොකද ලන්කාවෙ උන් ඉන්නව...සමහරු ක්ලීනින් සබ් කන්ට්‍රෑක්ට් දාගන ඉන්නව උන්ගෙන් පොඩි ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන්...

    ක්ලීනින් සබ් කන්ට්‍රෑක්ට් අරන් ඉන්න
    ඔහොම ලංකාවේ එකෙක් ලග වැඩ කරලා Salary දෙන එක මග අරිනවලු බන් යාලුවෙකුගේ. ඌට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. Week එකට පැය 20ට වඩා වැඩත් කරලා. AUD 3000ක් විතර දෙන්න තියෙනවලු.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    80% ජිවිතේ ගොඩ දාගන්නා අතර 20% ජිවිතේ චෝර කරගනී .....

    කල්ලි නොගැසෙන්න
    ලංකාවේ බව අමතක කරන්න
    සුදුසු මිත්‍රයින් පමණක් ආශ්‍රය කරන්න
    මුදල් ඉතිරි කරන්න ඉන්වෙස්ට් කරන්න
    කාමාතුරයන් ,සුරා සොඩුන් නොවන්න
    අටෝපයට ජිවත් නොවීමට වගබලා ගන්න
    අවුරුදු 10ක ප්ලැන් එකකට වැඩ කරන්න

    නිවාඩු දවසට හොදට එන්ජෝයි කරන්න -ඇවිදින්න යන්න ගවේෂණය කරන්න

    තමන් කරන දෙය ප්‍රීතිමත්ව කරන්න

     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මමත් මාස්ටර්ස් කරන්න student visa වලින් යන්න හිටියේ. දැන්නිකන් මොකද්ද වගේ යන්න බං. :sorry: :sorry: give me some sunshine give me some rain :sorry: :sorry:
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    ඔව් මචා...අම්මල තාත්තලගෙ සල්ලි තියනවනම් මෙහෙ ඇවිල්ල ආතල් එකේ ඉන්න පුලුවන්...මම දන්න එවුන් ටිකකුත් ඉන්නව...ඒත් මම ආවෙ මමම සල්ලි හොයාගන මමම ඇප්ලයි කරල, ඇවිල්ල වියදමට සල්ලිත් මමම හොයාගන, ඇවිල්ලත් අම්මලගෙන් සත 5ක්වත් ඉල්ලන්නෙ නැතුව ගේම ගහගන...මම PR දැම්ම කියල අම්මලට කිව්වෙත් දාල ඉවර වෙලා ඔක්කොම හදාගන....දැන් ඊගාව ප්ලෑන් එක අම්මයි තාත්තයි ගෙන්න ගන්න එක....මම කාගෙන්වත් උදවු ගත්තෙ නෑ මචං...අපේ අම්මල තාත්තලටත් ඇති තරම් සල්ලි තියනව...ඒත් මම බැඳපු දවසෙ ඉඳල තනියම කට්ට කාල කරගත්තෙ සත 5ක්වත් ගන්නෙ නැතුව...අඩුම තියා මම බැඳින්න කලින් ගෑනිගෙ අම්මලට කිව්ව දෑවැදි ටික නන්ගිටයි මල්ලිටයි දෙන්න මට සත 5ක් වත් එපා කියල..කිසි කෙනෙක් මගෙ තීරන වලට ඇඟිලි ගහන්නෙ නෑ මගෙ වයිෆ් ඇරෙන්න...තනියම ගේම ගහන්න බැරිනම් වැඩක් නෑ මචන්....

    excellent
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අම්මෝ මම හිතුවට වැඩිය පට්ට සෙට් එකක් ඉන්නවනෙ ඔසී එන්න...නියමයි....මට ඊයෙ මෙසේජ් ආවා 50කට වැඩිය ඔක්කොටම රිප්ලයි කරා...මිස් උන එකෙක් ඉන්නවනම් ආය මෙසේජ් එකක් දාපන්... ගොඩක් උන් ඉල්ලල තියනව IELTS කරන්න ටිප්ස් ටිකක්...6.5 ස්කෝර් එකෙන් 7.0 කරගන්න එක ගොඩක් උන්ට ප්‍රශ්නයක්....ගොඩක් උන් අත අරින්නෙත් එතනින්....අත අරින්න එපා මේ ටිකත් ට්‍රයි කරලම අත ඇරපල්ලා....මේ ටිප්ස් ටික 6.5 ඉන්න එකෙක්ට පට්ට වැදගත් වෙයි...මම මේක මෙතනම දාන්නම් මොකද මට හැමෝටම එකින් එක මෙසේජ් දාන්න අමාරු නිසා.... ගොඩක් ඒව මම හොයාගත්තු ඒව, සමහර ඒව මට මිස් කෙනෙක් කියලා දීපු ඒව....මිස්ගෙ ක්ලාස් එක හොයාගන්න විදිහත් මෙතන කියල තියනව....ක්ලාස් එකකට ගියත් කියලා දෙන්නෙ නැති ටිප්ස් ටිකක් මේ ටික මොකද මම මේව හොයන්න මාර විදිහට මහන්සි උනා නෙට් එකේ, ටොරන්ට් වල, වීඩියො වල.....මේ ටිකෙන් එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් උනොත් මට කියපන්....එකෙක් හරි ගොඩ ගියොත් මට ඒ ඇති...තව ප්‍රශ්න තියනවනම් අහපල්ල මම පුලුවන් පුලුවන් විදිහට රිප්ලයි කරන්නම්

    Tips

    When doing listening and reading first read the question and circle what is asked (who, when,what) and underline the rest of the keywords. So when answering u need to go thru only keywords and circles them. no need to read everything. Master this technique well it'll hugely save time.

    When writing essay there is only 1 technique. U can write 250 word essay with 16-17 sentences. Each sentence has a unique meaning. Google it and learn it machan. When u master this technique u can write any essay with 16 sentences. They r not measuring how good u are in english.they measure the technique.

    For example, u can write the introduction with 3-4 sentences, body will have 2 paras and for each para you ONLY need to write 4-5 sentences, nothing more. finally the conclusion you need 3 sentences. All together maximum of 15-17 sentences you can finish up the essay. Remember, dont write bullshit and everything comes to your mind. List down whatever comes to your mind at planning stage and pick the best supporting facts and write them. Thats it.

    Dont write more than 2 supporting facts when proving apoint. 2is morethan enough.

    Same as letters. There is A TECHNIQUE In internet to. Write it within 12 sentences. Focus on this sentence structure well.not the content. Example learn ,how to write intro, supporting facts in the body,conclusion.

    Read alot of essays in the internet and u will find out that there are not more than 20 subjects they asking. Ex, travel, sports, education, environment, technology, health...etc. Make a list of them and googleAnd find out 5-6 keywords for all those subjects. So u will come across like 120key words for ur 20 subjects. List it down and memorize them. Use them gor ur essay. Coz they giv 10 marks for those keywords no matter how ur grammer is.

    So do these and practice everyday. Dont givup for atleast 5 time s. Coz its little harrd to lift ur score from 6.5 to 7. Practice is the key. Do ur9 books againand again dont go for more and more different questions. Practivce those 9 books atleast 4 times. Until u get a score of 37-38 for the reading and writing. Do yhese and let me know when u through the exam. Good luckmate

    Also if u wanna go to a crash course go to Mrs. Jayasooriya in ICBT. I Dont have her number but if u call icbt you can find out the class. Its 12 days class and she will surely improve your score as same as she did mine. Actually most of the tips given here are her tactics.

    GOOD LUCK BOYS
     
    Last edited: