Allion/Premio 160mm. Belta 150mm. mage eka 145 mmusa witharak newei wheel base eke length ekath balapanawa clearance ekata.
160mm thibbath soft suspension hinda bahinwa hitu kyla

umb wena ekk hoyanawa kyl dala thibbe AL eke
Allion/Premio 160mm. Belta 150mm. mage eka 145 mmusa witharak newei wheel base eke length ekath balapanawa clearance ekata.

හස්ලර් එකේ සස්පෙන්ශන් ටිකක් ස්ටිෆ් වැඩී මචන්... ඒක නිසා බහින්නේ නෑ වැඩිය.... මම හැබැයි එකපාරයි ගියේ..
160mm thibbath soft suspension hinda bahinwa hitu kyla
umb wena ekk hoyanawa kyl dala thibbe AL eke
uba ahala tiyana 3ma tiyana wahana nam adui
WagonR eka gattoth thel karanawa hodata eth spare parts ganan, hybrid nisa 2nd hand market eka sure naha issarahata.
2nd hand market and cheap spare parts baluwoth 121 eka hodai, eth tiyana ewa hadda parana ewa, e madiwata hodata patta gahala tiyenne. Belta/Yaris ewath e wage habai 121 ekata wada tikak aluth.
axia wego dekama ekama wahane Daihatsu model, petrol karai, spare parts labeta tiyey, 2nd hand market awulak wena ekak naha, eth 3.0 million walata oya wage ekak ganna onida alto ekak ganna
Conclusion : uba kamati ekak ganin, hamoma kiyana ewa ahanna giyoth karanna baha. 2012 mama Peugeot 406 ekak ganna hadaddi 90% aya kiwwe epa kiyala, but mama dan 5 years kittu wenna use karanawa, kadenawa hadanawa wiyadam tiyanawa but i don't care cause i love it![]()


Lease karala ganin wagon R ekak hemoma kiyana eke....kohomath unregistered ekak ganin....eka ubata hodai lease interest gewwath...matanam wahana balala epa una ekai kiwwe
එක්ස්ඇක්ට්ලි බ්‍රෝ... වට් යු සේ ඉස් 100% ටුරු...
මචන් මම අද දවසේ Wagon R එකයි, 121 එකයි අතර හිර වෙලා ඉන්නේ...![]()
හිත දෙන්නෙම Wagon R වගේ අලුත් එකකට යන්න... ඒ එක්කම 121 එකේ තියෙන හැන්ඩ්ලින් වලටත් කැමතියි එත් මචන් මේක ගොඩක් පරණ වාහනයක් කියල හිතෙත්දී ආයෙත් අවුල් යනව...![]()

121 eke handling kiyala adahas karanne mokadda? soft suspension with considerable body roll on corners. handling gana hithala nam 121 ekakata yanna epa. btw wagonR kiyanne kei car ekak. city driving thama main focus eka.
dan thawath amaru athi ne decide karanna.![]()
ekath aththa thama. eth bayayi bnmadi kiyala hithenawa nam hustler turbo eka ganna....
eka nm danne machan. eth hustler gatta kattiya oya engine eka madi nisama aye wikunanwa kiyala thama kihipadenekma kiwweඉතින් මචන් Wagon R එකෙයි Hustler එකෙයි, දෙකේම තියෙන්නේ එකම එන්ජින් එක නේ ? එහෙනන් Wagon R එකත් කදු අදින්නේ නැද්ද ?![]()

අදහස් කලේ... ටෙම්ප්‍රරරිලි ටික කාලකෙට යුස් කලා.. එතකොට හැටට හැටේ ඇරිය අවුලක් නැතුව... ඒකයි අදහස් කලේ...
ඔව් මචන් Wagon R එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්ලි සිටි රනින් තමයි...
eka nm danne machan. eth hustler gatta kattiya oya engine eka madi nisama aye wikunanwa kiyala thama kihipadenekma kiwwe![]()

mn inne peradeniye machan. oka aragena mehe kadu adde nattam ehemaමචන් උබ මොනවටද බය ?


hmm handling kyanne driving dynamics speed ekama newei. (normal Toyota nam anthimai)
btw ube main requirements monada? max budget?
mn inne peradeniye machan. oka aragena mehe kadu adde nattam ehema![]()

මචන් ලංකාවේ නෙවයි වාහනේ එලෙව්වේ, සමහරක් විට රිජන් අනුවත් වෙනස් වෙනව ඇති, රෝඩ් කන්ඩිශනුත් වෙනස් නේ
මේන් මචන් ඩේලි සිටි ට්ට්‍රවලින් තමයි ඇන්ඩ් ඔකෙෂනලි පොඩ්ඩක් කොලබින් පිට යන්න තමා...
tiyanwa machan. wagon r ekata wadiya hustler eka asaඔව් ඉතින් උබේ බය සාදාරනයි.. කදු ඇද්දේ නැත්තන්, බැහැල තල්ලු කරන්න කියලැ ?
එතකොට මචන් උබ ඉන්නේ පැත්තේ wagon ර එහෙම නැද්ද ?

