කවුරු හරි දෙයියෙක් හරි කපුවෙක් හරි මට හොද currency strength indicator එකක් ලබා දෙනු මැන්වී...![]()
උබ දැන් කන්නාඩි දානවද?මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ස්ක්රීන් දිහා බලා ඉදලා .........මොනිටර්ස් 4ක් පුට්ටුකරන් ඉස්සර ඉදන්ම ජීවත්වුණේ. දැන් ඇග පුරුදුවෙලා තියෙන්නේ. අද 7ට පටන්ගත්තේ පැය 10 11 එකදිගට අදිනවා පැය 4-5 යි නිදාගන්නේ..... මට අවුලක් වුනොත් අවුලක් වෙන්නේ පොට්ට වුනොත් තමයි![]()






Demo ද බන් ?මචන්ලා පොඩි නිවුස් එකක් . මම ලමබ සතියේ ඉදලා $3000 වලින් පටන් ගන්නවා ..$5000 කරගත්තොත් තව $5000 ඇඩ් කරන්න හිතන් ඉන්නේ ...
සුභ පතපියව්![]()



Me rate sinhalu nam na wadiya.
Ada plugs walata adapter ekak aran demo account ekak hadaganna one.


Me rate sinhalu nam na wadiya.
Ada plugs walata adapter ekak aran demo account ekak hadaganna one.

ehenan uba hoda rataka giya wenna beh![]()


110V da bn ohe tiyenne![]()
![]()
Mokada bn me?

උබත් ගහලා බලපං...... ඇග සීතල් වෙනවා චීට් කෝඩ් දාගනින්..... තව ආතල් 

ඇග සීතල වෙලා ආයේ රත්වෙනවා 

Lol. Apita orientation bn. Redda European plug adapter hoyandath one.
ගේම් මොඩ් ඔන්කරන් ඉන්නේඋබත් ගහලා බලපං...... ඇග සීතල් වෙනවා චීට් කෝඩ් දාගනින්..... තව ආතල්
EUR /USD වකපුටේ යනවාඇග සීතල වෙලා ආයේ රත්වෙනවා
Lol. Apita orientation bn. Redda European plug adapter hoyandath one.



තව ටික දවසකින් සීට සුළං හමනවා.......... කවුරුහරි සැට් කර නොගත්තොත් තව මාස හය හතකට ගලක් බලාගන්නවා බොරු.......... 


