Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු හරි දෙයියෙක් හරි කපුවෙක් හරි මට හොද currency strength indicator එකක් ලබා දෙනු මැන්වී...:dull::dull:

    හම්බුනොත් මටත් කියපන් ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ස්ක්‍රීන් දිහා බලා ඉදලා .........මොනිටර්ස් 4ක් පුට්ටුකරන් ඉස්සර ඉදන්ම ජීවත්වුණේ. දැන් ඇග පුරුදුවෙලා තියෙන්නේ. අද 7ට පටන්ගත්තේ පැය 10 11 එකදිගට අදිනවා පැය 4-5 යි නිදාගන්නේ..... මට අවුලක් වුනොත් අවුලක් වෙන්නේ පොට්ට වුනොත් තමයි:rofl:
    උබ දැන් කන්නාඩි දානවද?
    මොනිටර් වල brightness අඩු කරලා පාවිච්චි කරපන් LCD නෙවෙයි ඕන &*(((
    :rofl::rofl::rofl:
    නැත්තම් ඇස් වලට කෙලවිලා යයි ටික කාලයක් යද්දී බොද වෙලා පේන්ඩ පටන් ගන්නවා
    :baffled::baffled::baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මචන්ලා පොඩි නිවුස් එකක් . මම ලමබ සතියේ ඉදලා $3000 වලින් පටන් ගන්නවා ..$5000 කරගත්තොත් තව $5000 ඇඩ් කරන්න හිතන් ඉන්නේ ...


    සුභ පතපියව්
    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:
    Demo ද බන් ?
    :baffled::baffled::baffled:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    Forex nathara kala tika kalekata

    Cumulative loss $900 k withara :(

    Crypto karanawa tike kalayak crypto profit eka $2400 k wiathara.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Capture6.jpg


    :cool::cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mokada bn me?

    ගේම් මොඩ් ඔන්කරන් ඉන්නේ :P:P උබත් ගහලා බලපං...... ඇග සීතල් වෙනවා චීට් කෝඩ් දාගනින්..... තව ආතල් :love::love:

    EUR /USD වකපුටේ යනවා :rofl: ඇග සීතල වෙලා ආයේ රත්වෙනවා :angry::angry:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ගේම් මොඩ් ඔන්කරන් ඉන්නේ :P:P උබත් ගහලා බලපං...... ඇග සීතල් වෙනවා චීට් කෝඩ් දාගනින්..... තව ආතල් :love::love:

    EUR /USD වකපුටේ යනවා :rofl: ඇග සීතල වෙලා ආයේ රත්වෙනවා :angry::angry:
    Lol. Apita orientation bn. Redda European plug adapter hoyandath one.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Lol. Apita orientation bn. Redda European plug adapter hoyandath one.

    ඕව මොනවද බං....... පල සුපර්මාකට් එකකට, ලාබෙට ගතහැකි...... සල්ලි සල්ලි කියල බලන් නැතිව බැරෝ මීටරේකුයි, කොම්පස් එකකුයි, කොපු පැකට් එකකුයි........ පොඩිනන් රට පිපිඥ්ඥ ගෙඩියකුයි ගනින් ඉස්සරහට ඇබේ ගහනකොට ඕනවෙයි :rofl::P

    තෝ කිබි බලන්න ගියාද??:eek::eek: තව ටික දවසකින් සීට සුළං හමනවා.......... කවුරුහරි සැට් කර නොගත්තොත් තව මාස හය හතකට ගලක් බලාගන්නවා බොරු.......... :sorry::sorry::P:rofl:
     
    Last edited: