Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mee sathiyen ain wela inna puluwan nam hodai.. month end eka nisa loku lot size walin trade clear karala daanawa trading books clear kara ganna ona nisa trading karana loku pot wala..(meewa mee mage oluwe manas gaath nemei ):P

    anith eka weekend eke NFP nisa tawath risky.. pre orders load karala danawa .. api ubalata NFP results calendar ekata release unaata bank traderslata ewa godak kalin enne.. eka nisa un pre orders load karala tiyenne..

    #gasa aai uba Fibonacci weradi da adina? machn oka adinne left to right. echcharai. samahara un market direction eka anuwa adinawa .. eka weradi.. left to right thama tool eka adinna ona..

    #linda uba koheda bn dan inna rata? :rolleyes:

    අඩේ ඒ කතාවනම් ඇත්ත මචන් ....මේ සතියේ හරිම රිස්කි ....ලේෆ්ට් ටු රයිට් තමයි මචන් අදින්නේ අද දවසේ තුන් පාරක් දැනට මගේ ලෙවල් වලදී රිවර්ස් උනා ....සපෝට් ලෙවල් වලට එක විදිහක් ...රෙසිස්ටන් ලෙවල් වලට එක විදිහක් නේද මචන් අදින්න ඕනි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උබ මේකේ ඉන්න එක ලොකු දෙයක්.:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං HEDGE දාල තියෙන්නේ බං. ලොකු ලොට් එකෙන් කොටලා පනිනවා:rofl:
    දවසක ඉකෙයි....... එතකන් ආතල්...... :rofl::P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ලොකු එකෙන් හිකෙන්නේ එහෙම උනොත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්ලා පොඩි නිවුස් එකක් . මම ලමබ සතියේ ඉදලා $3000 වලින් පටන් ගන්නවා ..$5000 කරගත්තොත් තව $5000 ඇඩ් කරන්න හිතන් ඉන්නේ ...

    සුභ පතපියව්
    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා පොඩි නිවුස් එකක් . මම ලමබ සතියේ ඉදලා $3000 වලින් පටන් ගන්නවා ..$5000 කරගත්තොත් තව $5000 ඇඩ් කරන්න හිතන් ඉන්නේ ...
    සුභ පතපියව්
    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:

    තෝ මෙච්චරකල් DEMO ද කළේ............:eek::eek::eek::shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    $500 කින් කලේ

    එළ.....එළ ඇදන් පලයන්....... ගුඩ්ලක් පුටා.....:cool::cool::cool:

    මම ලබනමාසේ දිහා ජොබ් එක පාට්ටයිම් සෙට්කරගන්නවා......... එහෙමවුනොත් ෆුල්ටයිම්:rolleyes: මේ උට්ටේ:yes::yes:
    ඉගෙනගත්ත ඔක්කොම හොබී එකට කරන්න තියාගන්නවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අඩේ ඒ කතාවනම් ඇත්ත මචන් ....මේ සතියේ හරිම රිස්කි ....ලේෆ්ට් ටු රයිට් තමයි මචන් අදින්නේ අද දවසේ තුන් පාරක් දැනට මගේ ලෙවල් වලදී රිවර්ස් උනා ....සපෝට් ලෙවල් වලට එක විදිහක් ...රෙසිස්ටන් ලෙවල් වලට එක විදිහක් නේද මචන් අදින්න ඕනි

    left to right echcharai.. mam kalin ma ubata kiwwe ekai trend eka anuwa samahara un unge hithe widyata adinawa.. left right adinawa , right to left adinawa :baffled::baffled: ewa weradi bn..

    උබ මේකේ ඉන්න එක ලොකු දෙයක්.:cool::cool:
    :P:baffled:
    ආරක්සක හේතු මත සද්ද නැතිව ඉන්න ප්‍රශ්නයක්...... :rofl::rofl::P
    mahinda da ubawa yewuwe:rofl::baffled: awulak neh bn.. nikan ehewuwe..:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළ.....එළ ඇදන් පලයන්....... ගුඩ්ලක් පුටා.....:cool::cool::cool:

    මම ලබනමාසේ දිහා ජොබ් එක පාට්ටයිම් සෙට්කරගන්නවා......... එහෙමවුනොත් ෆුල්ටයිම්:rolleyes: මේ උට්ටේ:yes::yes:
    ඉගෙනගත්ත ඔක්කොම හොබී එකට කරන්න තියාගන්නවා

    හැබැයි හෙන ස්ට්‍රෙස් වැඩේ බන් මේක ....

    මානසික පිස්සු කෙලිලි හදාගන්නකල් ..මම නම් ෆුල් ටයිම් කරන්නේ නැහැ
     
    • Like
    Reactions: upulpdn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැබැයි හෙන ස්ට්‍රෙස් වැඩේ බන් මේක ....
    මානසික පිස්සු කෙලිලි හදාගන්නකල් ..මම නම් ෆුල් ටයිම් කරන්නේ නැහැ

    මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ස්ක්‍රීන් දිහා බලා ඉදලා .........මොනිටර්ස් 4ක් පුට්ටුකරන් ඉස්සර ඉදන්ම ජීවත්වුණේ. දැන් ඇග පුරුදුවෙලා තියෙන්නේ. අද 7ට පටන්ගත්තේ පැය 10 11 එකදිගට අදිනවා පැය 4-5 යි නිදාගන්නේ..... මට අවුලක් වුනොත් අවුලක් වෙන්නේ පොට්ට වුනොත් තමයි:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ පරිකල්පන සක්තියට අනුව නම් ...ඩවුන් යනවා යවනවමයි ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ස්ක්‍රීන් දිහා බලා ඉදලා .........මොනිටර්ස් 4ක් පුට්ටුකරන් ඉස්සර ඉදන්ම ජීවත්වුණේ. දැන් ඇග පුරුදුවෙලා තියෙන්නේ. අද 7ට පටන්ගත්තේ පැය 10 11 එකදිගට අදිනවා පැය 4-5 යි නිදාගන්නේ..... මට අවුලක් වුනොත් අවුලක් වෙන්නේ පොට්ට වුනොත් තමයි:rofl:

    මගෙත් පොට්ට වෙයි බන් .....සති අන්තේනම් ස්ක්‍රීන් එකක් ඉස්සරහට එන්නෙම නැහැ