"පිළිවෙළ" නිවැරදියි කියලා තමා හිතෙන්නේ.පිළිවෙළ ද?
පිළිවෙල ද?

"පිළිවෙළ" නිවැරදියි කියලා තමා හිතෙන්නේ.පිළිවෙළ ද?
පිළිවෙල ද?

තාම නෑනෙ![]()

පිළිවෙළ ද?
පිළිවෙල ද?
"පිළිවෙළ" නිවැරදියි කියලා තමා හිතෙන්නේ.![]()
ගහපන් මිනිහෝ අපි මේ ඇගිලි ගණන් කර කර හිටියේ!සතුට සමරන්න!![]()
මතක විදිහට කිව්වේ.
උඹ ඔය නෙට් එකෙන් බලලද කියන්නෙ, නැත්තං උඹට මතක හැටියටද?

සාමාන්‍ය පෙළට තමා අන්තිමට සිංහල කෙරුවේ.එළනෙ
ඕලෙවල්ද? ඒලෙවල්ද?

ගොඩක් වටිනවා හුට්ටෝ..“ට, ඩ” අක්ෂරවලට මුලින් මූර්ධජ ‘ණ’ යෙදේ.
ඝණ්ටාව, ආණ්ඩුව, ඒදණ්ඩ, පණ්ඩිත, මණ්ඩලය, හොණ්ඩරය, රණ්ඩු, චණ්ඩ, කෙණ්ඩිය, කණ්ඩුල, ආදී වශයෙනි.
ඝණ්ටාව යන වචනය ඝණ්ඨාව යනුවෙන් ලිවීම වැරැදිය.
ඉංගී්රසි භාෂාවේ ආභාසයෙන් එක්වුණු වචන ලිවීමේ දී දන්තජ න යෙදේ. බ්‍රැන්ඩි, ටෙන්ඩර්, කැලැන්ඩර්, ඇන්ටනාව, සිලින්ඩරය, ඇලෙක්සැන්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ් යන වචන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.
තවත් 
ඒ හින්දා දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබටවැරදියි
ඔබට ඍණ ලකුණු 17ක් ලබා දෙනව

