RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,619
    16,480
    113
    මේ ටිකේ ඕවගේ ඒවා මටත් සෙට් වෙනවා හෝ ගාල එල එල දිගටම දාපන්. :P
     
    AnuradhaRa

    Well-known member
  • “ට, ඩ” අක්‍ෂරවලට මුලින් මූර්ධජ ‘ණ’ යෙදේ.
    ඝණ්ටාව, ආණ්ඩුව, ඒදණ්ඩ, පණ්ඩිත, මණ්ඩලය, හොණ්ඩරය, රණ්ඩු, චණ්ඩ, කෙණ්ඩිය, කණ්ඩුල, ආදී වශයෙනි.

    ඝණ්ටාව යන වචනය ඝණ්ඨාව යනුවෙන් ලිවීම වැරැදිය.

    ඉංගී‍්‍රසි භාෂාවේ ආභාසයෙන් එක්වුණු වචන ලිවීමේ දී දන්තජ න යෙදේ. බ‍්‍රැන්ඩි, ටෙන්ඩර්, කැලැන්ඩර්, ඇන්ටනාව, සිලින්ඩරය, ඇලෙක්සැන්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ් යන වචන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,619
    16,480
    113
    “ට, ඩ” අක්‍ෂරවලට මුලින් මූර්ධජ ‘ණ’ යෙදේ.
    ඝණ්ටාව, ආණ්ඩුව, ඒදණ්ඩ, පණ්ඩිත, මණ්ඩලය, හොණ්ඩරය, රණ්ඩු, චණ්ඩ, කෙණ්ඩිය, කණ්ඩුල, ආදී වශයෙනි.

    ඝණ්ටාව යන වචනය ඝණ්ඨාව යනුවෙන් ලිවීම වැරැදිය.

    ඉංගී‍්‍රසි භාෂාවේ ආභාසයෙන් එක්වුණු වචන ලිවීමේ දී දන්තජ න යෙදේ. බ‍්‍රැන්ඩි, ටෙන්ඩර්, කැලැන්ඩර්, ඇන්ටනාව, සිලින්ඩරය, ඇලෙක්සැන්ඩර්, හැන්ඩි, එඩ්මන්ඩ්, රේමන්ඩ් යන වචන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.​
    ගොඩක් වටිනවා හුට්ටෝ.. :yes: තවත් :D
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.