Wagon-R-Hustler-Axia-Wigo

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Axia , wigo (wigo කියන්නේ toyota lanka එකෙන් brandnew ගෙන්වන එක නේද?) ගන්න එපා ඔය දෙකම malaysian.
    company import කරන වාහන නිසා parts අනිවාර්යයෙන් ගණන් වැඩි ඇති. (හරියටම නොදනි)
    ඔය axia එක ගැන කිරියේ thred එකක් ගියා මතක විද්යට datsun, fail model එකක් malaysian කාරයෝ අටවල දෙනවා කියල...

    boru kiyanna epa machn , Axia kiyanne quality car ekak ,fail model ekak newe
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    machan mama poddak balala models compare karala ubata update ekak dannam...

    danata kiyanna puluwan uba podi car ekakata yanawa nam,
    1) Hustler
    2) Wigo (G grade)

    uba Sedan eka kata yanawa nam,
    1) Corolla 121
    2) Yaris/Belta (Podi awulakata thiyanne pitipasse leg space poddak adui)

    එල මචන් තැනක් කු :D

    එවුනට කිරියෙ ඉන්න සෙට් එකම කියන්නේ ඔය ටොයෝට විගෝ එකට අතගහන්න එපා කියල... :no:

    සෙඩාන් තමයි ෆෙවරිට් එත් ඉතින් අලුත් මොඩල් ගන්න කාසි මදි මචන්....
    :(
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව් බන් පෙර අකුසල් නිසා වෙන්න ඇති මේ වගේ රටක ඉපදුනේ.... එකනේ මේ වගේ නොවටිනා ගණන් මේ වගේ වාහන වලට දෙන්න වෙලා තියෙන්නේ...

    වෙන රටක ඉපදිලා හම්බ කරණ හැම රුපියලටම ටැක්ස් ගෙවන්න උනානම් ඔහොම කියන නෑ :no::no::no: අනික මෙහෙ අඩුවට තියන ගොඩක් දේවල් එහෙ පට්ට ගණන්
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    වෙන රටක ඉපදිලා හම්බ කරණ හැම රුපියලටම ටැක්ස් ගෙවන්න උනානම් ඔහොම කියන නෑ :no::no::no: අනික මෙහෙ අඩුවට තියන ගොඩක් දේවල් එහෙ පට්ට ගණන්

    එවුනට බන් කොවිලිටි ඔෆ් ලයිෆ් හොදයි බන් ලංකාවට වඩා....
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොකෝ බන් wagonR පරන මොඩ්ල් එක ගන්න කියන්නේ.. ගාන අඩු නිසාද ? නැත්තන් වෙන මොකක් හරි කෙස් එකක්ද ? :confused:

    අලුත් wagonR එකේ රිකොල් සීන් එකට වැටිච්ච එකක්ද නැද්ද කියල කොහොමද බන් බලන්නේ... පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්... :rolleyes:

    ඔව් බන්, ඉස්සෙල්ල කොමෙන්ට් කරපු මෙම්බර් කෙනෙකුත් කියල තිබ්බ axia, wigo,121 වලට අතගහන එක තේරුමක් නැහැ කියල... :sorry:

    දැන්නං Yaris/Belta වලට අතගහන එකත් තේරුමක් නැති වැඩක් කියල හිතෙනව... ඔව්ව ඔක්කම පට්ට ගහල අතින් අතට මාරු වෙච්ච වාහනනේ... ඔව්ව වල රෙපෙයාර් අනිවාර්යෙන් සෙට් වෙනව... ඊට වද හොදයි වෙන මොකක් හරි අලුත් මොඩල් එකකකට යන එක
    :yes:

    Car name Model - Suzuki DAA-MH 55 S
    Common name - “Wagon R”
    http://www.wagonr.lk/general/recall-of-wagon-r/
    me serial number athule nathi ekak balala ganin -
    https://www.facebook.com/SuzukiWago...3110876532290/803110823198962/?type=3&theater
    2lstl5j.jpg

     
    Last edited:

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Car name Model - Suzuki DAA-MH 55 S
    Common name - “Wagon R”
    http://www.wagonr.lk/general/recall-of-wagon-r/
    me serial number athule nathi ekak balala ganin -
    https://www.facebook.com/SuzukiWago...3110876532290/803110823198962/?type=3&theater
    2lstl5j.jpg


    ජය බොලේ නාත්.... :lol:

    මචන් kevin37 ගොඩක් ඉස්තුතියි. :)

    උබ සෑහෙන්න වටින විස්තරයක් ෂෙයාර් කරල තියෙන්නෙ... :love::love::love:

    මචන් මේක මට විතරක් නෙමෙයි අනාගතෙය්දී වැගන් ආර් ගන්න හිතන්න ඉන්න කෙකෙන්ක්ට උනත් සෑහෙන්න ප්‍රොයෝජනවත් වෙන එක නිසැකයි.... :yes:

    උබට තමයි ඉතින් එකේ ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕනේ...
    ;):D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජය බොලේ නාත්.... :lol:

    මචන් kevin37 ගොඩක් ඉස්තුතියි. :)

    උබ සෑහෙන්න වටින විස්තරයක් ෂෙයාර් කරල තියෙන්නෙ... :love::love::love:

    මචන් මේක මට විතරක් නෙමෙයි අනාගතෙය්දී වැගන් ආර් ගන්න හිතන්න ඉන්න කෙකෙන්ක්ට උනත් සෑහෙන්න ප්‍රොයෝජනවත් වෙන එක නිසැකයි.... :yes:

    උබට තමයි ඉතින් එකේ ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕනේ...
    ;):D
    ;) Ela Machn
     
    • Like
    Reactions: Shay-Astar

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Wagon R witharak Neme Ignis Wahanath Recall Kala.. Eka nam podi case ekak, Child Seat ekak fix karanna issue ekak. Natuwa vehicle engine eke case ekak neme.

    Specifically aluthin ena model ekak ganna kalin hodata hoyala balala ganna..

    below are the details..
    http://www.suzuki.co.jp/recall/car/2017/0601/
    novfpu.jpg



    ජපන හපන උනාට... සෑහෙන්න රිකොල් කරපු JDM මොඩල්ස් තියෙනව වගේ....

    එල එල මචන්....
    11.gif
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ආ මචන් එහෙමත් එකක්ද ? අඩේ ඉස්තුතියි දැනුවත් කලාට...

    මචන් Wagon R එකෙයි Hastler එකෙයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වල ගොඩක් ලොකු වෙනසක් තියෙනවද ? බැලු බැල්මටනන් උසයි කියල පේනව එත් මචන් mm වලින් හෝ inch වලින් දෙකේ වෙනස කොහොමද දන්නේ නැහැ නේද ?

    ලංකාව වගේ රටකට මචන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කියන එකත් වැදගත්... පාරෙ කානු, ලින් වගේ වලවල් තියෙන රටක්නේ මචන්...


    ඒ කතාව හරි. Wagon R පොඩ්ඩක් වැඩි මිලකට යනවා කියන එක. ඒකට හේතුවක් තියෙනවා. Hustler එක Market එකට ආවේ ගොඩාක් පහුවෙලා. ඒ කියන්නේ Duty වැඩි උණාට පස්සේ. නමුත් Wagon R එක ඊට කලින් ආවා. ඔකයි වෙනස