මරුසිරා;22167393 said:ටිරියන් කාරය සරසි ගැන යි උගේ පවුල ගැනයි දුක හිතිල ස්නොව්ටයි කලිසිටයි ෂොට් එක දෙයි කියල හිතෙන්නේ මට විතරද ?
ඔව්. පට්ටපල් බොරුලු.
අළුත්ම් ස්පොයිල් එක. සර්සිට හම්බෙන්නෙ ටිරියන් වගේ මිටි දරුවෙක්වලු. කතාවට නම් කියන්නෙ, සර්සි තමන්ගෙ දරුවන්ට පණවගේ ආදරෙයිනෙ. ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.
ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.
මරුසිරා;22167393 said:ටිරියන් කාරය සරසි ගැන යි උගේ පවුල ගැනයි දුක හිතිල ස්නොව්ටයි කලිසිටයි ෂොට් එක දෙයි කියල හිතෙන්නේ මට විතරද ?
mamanam asa got iwara novi jivitha kalema balanna habayi wenas wenna ona enna enna kohomada kathawa warthamanaya wenakam ma genawoth nikan ithihasa kathawak wage
![]()

ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕනස්නො කලිසි ටිරියන් තුන් දෙනාම ටගේරියන් blood තින උන්
සර්සිට දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා 3 දෙනාම රත්තරන් ඇදුම් ඇදලා මැරෙනවා කියලනේ බන් අනාවැකිය කියන්නේ..මට නම් හිතෙන විදියට child birth එකකින් මැරෙන්නේ සරසි...නැත්තන් අබෝෂන් වෙනවා

මෙතන නම් ලොකු තියරියක් තියෙනවjon snow ට තියෙන්නේ Targaryen ලේ නේද ..
එහෙනම ජෝන් ස්නොව් වත් ගින්දරට පිච්චෙන්නේ නැ නේද
ටිරියන් එක්ක මලෙන් හිටියේ මිටි කමට වඩා අම්මාව මරලා ඉපදුන නිසා.උ ඉපදෙද්දී අම්මා මැරෙනවානේ.ඉතින් සරසි හිතන්නේ අම්මාව මරලා ඉපදුන රාක්ෂයෙක් වගේ කියල.එකයි ඔච්චරම මල කොටා එක්ක ........
ටයිවින් කාරයානම් මල කොටේක් උන එකට .මොකද උ පවුලේ නම ගැන එහෙම සෑහෙන්න හිතන නිසා .......

ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන

මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
:
ඇයි කතාවක් යනවා නේද මෑඩ් කිනා ටයිවින් ගේ ගෑනිට දුන්න ෂොට් එකක ප්‍රතිපලේ තමා ටිරියන් කියලා![]()
මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
:
ටිරියන් සර්සිට පොරොන්දු වෙලා ඩැනී මැරුණට පස්සෙ සර්සිගෙ ලමය රජ කරනව කියල. ඒකලු ඩැනී ජොන් එක්ක සෙක්ස් කරනව කියල දැනගත්තාම මහ අමුතු විදිහට බලං හිටියෙ![]()

. අපිට ඕනේ හිතාගන්නවත් බැරි විදිහට වෙන twists
. මේ season එකේ ඒවා තිබ්බේ නැති තරම් Ay ban thibba ekama twist eka madai. Little Fingerඑතකොට අර reddit leaks ඔක්කොම බොරුද?
ඊළඟ season එකේ ඔක්කොම තියෙන්නේ War Scenes වෙන්න ඕන , Betrayals වගේ දේවල් නැතිවෙයි. අපිට ඕනේ හිතාගන්නවත් බැරි විදිහට වෙන twists
. මේ season එකේ ඒවා තිබ්බේ නැති තරම්
ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන
මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
:
Then how the fuck Elia martell had 2 childrens from Rhaegar targaryen![]()
fakeeeeeeeeeeeeeeee
Comments are disabled for this video.