Game of Thrones Fans

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    images
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටිරියන් කාරය සරසි ගැන යි උගේ පවුල ගැනයි දුක හිතිල ස්නොව්ටයි කලිසිටයි ෂොට් එක දෙයි කියල හිතෙන්නේ මට විතරද ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරුසිරා;22167393 said:
    ටිරියන් කාරය සරසි ගැන යි උගේ පවුල ගැනයි දුක හිතිල ස්නොව්ටයි කලිසිටයි ෂොට් එක දෙයි කියල හිතෙන්නේ මට විතරද ?

    ස්නො කලිසි ටිරියන් තුන් දෙනාම ටගේරියන් blood තින උන්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව්. පට්ටපල් බොරුලු.
    අළුත්ම් ස්පොයිල් එක. සර්සිට හම්බෙන්නෙ ටිරියන් වගේ මිටි දරුවෙක්වලු. කතාවට නම් කියන්නෙ, සර්සි තමන්ගෙ දරුවන්ට පණවගේ ආදරෙයිනෙ. ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.

    සර්සිට දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා 3 දෙනාම රත්තරන් ඇදුම් ඇදලා මැරෙනවා කියලනේ බන් අනාවැකිය කියන්නේ..මට නම් හිතෙන විදියට child birth එකකින් මැරෙන්නේ සරසි...නැත්තන් අබෝෂන් වෙනවා
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    adep jorah mormont ta moko bn wenne :oo::oo:

    paw bn ese mese boot ekak neme pora kaawe
    gray scale ekath hoda karagena awe meki hindaa.,,
    paw ykuu..
    uutath saadarnyk ishta wenna one,, :yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම බලන්න ආසාවෙන් ඉන්නේ ජේමියි බ්‍රෑනුයි කතා කරන එක
    මොනා කියයිද බ්‍රෑන් කාරයා
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    wolf1.png

    [FONT=&quot]Game of Thrones fans claim the Night King's army formed the outline of a wolf - the Stark sigil - adding fuel to rumours Bran Stark is the leader of the dead army

    a4b2743bb37453e6132b42015ce00d26--house-stark-sigil-house-stark-logo.jpg

    ---------------------------------------------------------------------

    reddit.jpg

    You can actually see in the scene where young Bran goes back to the creation of the Night King, that when the children push the dragonglass into his heart, we see Bran tighten his grip on the veins, just as it is himself experiencing the pain.

    Also in the end of the flashback, Bran is laying in the exact same position in the cave, as the human pushed up to the tree is.

    The Children of the Forest also tell Bran that HE is responsible for the White Walkers in another scene.

    He asks Leaf: "It was you? You made the White Walkers?"

    Source:
    [/FONT]
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    jon snow ට තියෙන්නේ Targaryen ලේ නේද ..

    එහෙනම ජෝන් ස්නොව් වත් ගින්දරට පිච්චෙන්නේ නැ නේද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.

    ටිරියන් එක්ක මලෙන් හිටියේ මිටි කමට වඩා අම්මාව මරලා ඉපදුන නිසා.උ ඉපදෙද්දී අම්මා මැරෙනවානේ.ඉතින් සරසි හිතන්නේ අම්මාව මරලා ඉපදුන රාක්ෂයෙක් වගේ කියල.එකයි ඔච්චරම මල කොටා එක්ක ........
    ටයිවින් කාරයානම් මල කොටේක් උන එකට .මොකද උ පවුලේ නම ගැන එහෙම සෑහෙන්න හිතන නිසා .......
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මරුසිරා;22167393 said:
    ටිරියන් කාරය සරසි ගැන යි උගේ පවුල ගැනයි දුක හිතිල ස්නොව්ටයි කලිසිටයි ෂොට් එක දෙයි කියල හිතෙන්නේ මට විතරද ?

    සර්සිට තමයි ශොට් එක හම්බවෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    :yes::rofl: mamanam asa got iwara novi jivitha kalema balanna habayi wenas wenna ona enna enna kohomada kathawa warthamanaya wenakam ma genawoth nikan ithihasa kathawak wage:love:
    :yes::yes:

    ස්නො කලිසි ටිරියන් තුන් දෙනාම ටගේරියන් blood තින උන්
    ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන

    සර්සිට දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා 3 දෙනාම රත්තරන් ඇදුම් ඇදලා මැරෙනවා කියලනේ බන් අනාවැකිය කියන්නේ..මට නම් හිතෙන විදියට child birth එකකින් මැරෙන්නේ සරසි...නැත්තන් අබෝෂන් වෙනවා

    :yes::yes:

    jon snow ට තියෙන්නේ Targaryen ලේ නේද ..

    එහෙනම ජෝන් ස්නොව් වත් ගින්දරට පිච්චෙන්නේ නැ නේද
    මෙතන නම් ලොකු තියරියක් තියෙනව

    ටිරියන් එක්ක මලෙන් හිටියේ මිටි කමට වඩා අම්මාව මරලා ඉපදුන නිසා.උ ඉපදෙද්දී අම්මා මැරෙනවානේ.ඉතින් සරසි හිතන්නේ අම්මාව මරලා ඉපදුන රාක්ෂයෙක් වගේ කියල.එකයි ඔච්චරම මල කොටා එක්ක ........
    ටයිවින් කාරයානම් මල කොටේක් උන එකට .මොකද උ පවුලේ නම ගැන එහෙම සෑහෙන්න හිතන නිසා .......

    :yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :yes::yes:

    ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන

    ඇයි කතාවක් යනවා නේද මෑඩ් කිනා ටයිවින් ගේ ගෑනිට දුන්න ෂොට් එකක ප්‍රතිපලේ තමා ටිරියන් කියලා :rolleyes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    :yes::yes:

    ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන

    මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
    :
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    තෑන්ක්ස් මචන්. මම ඒක දැනගෙන නෙවෙයි හිටියෙ. එතකොට ටාගේරියන් බ්ලඩ් තියෙන පිරිමි හිටියට එක ගෑනු කෙනෙයි ඉන්නෙ.

    දෙන්නටම රෙප්+
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ටිරියන් සර්සිට පොරොන්දු වෙලා ඩැනී මැරුණට පස්සෙ සර්සිගෙ ලමය රජ කරනව කියල. ඒකලු ඩැනී ජොන් එක්ක සෙක්ස් කරනව කියල දැනගත්තාම මහ අමුතු විදිහට බලං හිටියෙ :sorry:

    එතකොට අර reddit leaks ඔක්කොම බොරුද? :dull:

    ඊළඟ season එකේ ඔක්කොම තියෙන්නේ War Scenes වෙන්න ඕන , Betrayals වගේ දේවල් නැතිවෙයි :( . අපිට ඕනේ හිතාගන්නවත් බැරි විදිහට වෙන twists :yes:. මේ season එකේ ඒවා තිබ්බේ නැති තරම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට අර reddit leaks ඔක්කොම බොරුද? :dull:

    ඊළඟ season එකේ ඔක්කොම තියෙන්නේ War Scenes වෙන්න ඕන , Betrayals වගේ දේවල් නැතිවෙයි :( . අපිට ඕනේ හිතාගන්නවත් බැරි විදිහට වෙන twists :yes:. මේ season එකේ ඒවා තිබ්බේ නැති තරම්
    Ay ban thibba ekama twist eka madai. Little Finger
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    :yes::yes:

    ටිරියන්ට ටාගේරියන් බ්ලඩ් තියෙන්නෙ කොහොමද? ටිරියන්ට තියෙනව නම් ජර්මිටයි සර්සිටත් තියෙන්න ඕන

    මම කොහේ හරි තැනක කියෙව්වා... පොතේද කියල සුවර් නෑ... ඒකේ කියනවා... ටයිවින් ගේ ගෑනි, මෑඩ් කින්ග් අතින් රේප් උනා කියලා... එකෙන් තමයි ටිරියන් ඉපදුනේ, එකයි ටයිවින් කොටා ට කැමති නැත්තේ... ටයිවින් එක තැනක කියන්වා... තෝ මගේ පුතා නෙමි කියලත්... බැරතියන් කැරල්ලෙදි ටයිවින් මැඩ් කින්ග් ට විරුද්ධ වෙන්නේත් ඒ මලට.. අනික අනිත් ගෑනුන්ට ටාගේරියන් ලමයෙක් හදන්න අමාරුයි... ගොඩක් වෙලාවට චයිල්ඩ් බර්ත් එකේදී මැරෙනවා.... මොකද උන් ගින්නව ඔරොත්තු දෙන, මකරුත් එක්ක බොන්ඩ් වෙන්න පුලුවන් එකම අය නිසා..ලියනා ස්ටාක් ට ජොන් සොන්ව්- ඒගොන් ටාගේරියන් හම්බ වෙද්දි මැරුනේත් ඒ නිසා වෙන්න පුලුවන්.... ගොඩක් වෙලාවර උන් උන් අතරේම කසාද බදින්නේත් එකයි... උන් තමයි වැලේරියන්ස් ලගේන් ඉතුරු වෙලා ඉන්නේ එකම හවුස් එක...පොතේ එක තැනන්ක තියෙනවා ටිරියන් ගේ එක ඇහැක් නිල් අනික කහ පාටයි කියලා
    :

    Then how the fuck Elia martell had 2 childrens from Rhaegar targaryen:angry::angry: