Life of Australia

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කොහොමද මචං ස්කිල් මයිග්‍රේශන් කලේ. ඒජන්ට් එකෙන්ක් හරහාද.කරගත්තු විදිය පොඩ්ඩක් දානවද. ඒජන්ට් නැතුව තනිව දාන්න බැරිද?

    machan i put that already..ready the thread again :) if u have time to involve with following up and filling out forms, do it on ur own...u can save 3-4lacks
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    පට්ට මචෝ. හීනයක් තියෙනවා ඔසී එන්න. IT Degree හෝල්ඩර් දෙන්නෙක්ට(මම & වයිෆ්) ඇවිත් ගේම ගහන්න පුළුවන් වෙයිද බ්‍රෝ. දෙන්නටම 5 years experience තියෙනවා.
     
    • Like
    Reactions: sleeping_fox

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මම නම් මගෙ ගෑනිව තාම ජොබකට යවන්නෙ නෑ...මොකද මට මගෙ කෙල්ලව හරියට හදාගන්න ඕනෙ හින්දා එයාට 2 හමාරයි...එයාව දවස් 2ක් ඩේ කෙයාර් දානව...ඒ දවස් දෙකේ වයිෆ් වැඩකට යනවා...ඩේ කෙයා දාපු ගමන් ලමයා වෙනස් වෙනවා...කෙලින්ම ඉංග්‍රීසි වලට බහිනව...ගොඩක් උන් ගෙදරත් ඉංග්‍රීසි කතා කරනව ලමයට ලේසි වෙන්න කියල...මම නම් මැරුවත් ඒක කරන්නෙ නෑ....මම ගෙදර එක ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්නෙ නෑ.. ...ඩේ කෙයාර්, ඉස්කෝල යනකොට පොඩි උන් කොහොමත් කතා කරන්නෙ ඉංග්‍රීසි....මට ඕනෙ බබාව දෙකටම පුරුදු කරන්න....ගොඩක් උන් එක එක ඒව කිව්ව...ඒත් මම මගෙ සිස්ටම් එකට යන්නෙ....දැන් කෙල්ලට හොඳට සිංහල පුලුවන්...අකුරුත් අඳුනනවා...ඉංග්‍රීසි වචනත් පුලුවන් ඇල්ෆබට් දෙකම දන්නව...ඒක හින්ද මම හිතනව මම යන පාර හරි කියල...සිංහල දන්නෙ නැති සිංහලයෙක්ගෙන් වැඩක් නෑ මට නම්...
    කොහොමත් ලංකාවෙ ගෑනුන්ටනම් ඕසි වගේ රටවල ජොබ් කරන්න බෑ මචන්. මොකද උඹෙ මේ කියන කට්ට සාමාන්‍යෙන් ඔය රටවල හැමෝටම කන්න වෙනව. ඕසි වල කෙල්ලො උනත් මාරම කට්ටක් කන්නෙ ජීවත් වෙන්න. මොකද එයාලගෙ තියන මාතෘ මූලික සමාජයක් හින්ද ගෑනු අය රස්සාවල් කරන ගමන් ගෙදර වැඩත් කරනව. එහෙ රස්සාවලත් ලංකාවෙ ගෑනුන්ට වගේ 5ට එළියට යන්න බෑ. රෑ වෙනකන් වැඩ කරන්න ඕන. ලංකාවෙ ගෑනු කියන්නෙ කොහොමත් ලද බොළද විදිහට හැමදාම පිරිමින්ගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්න ජාතියක් කියල අපි හැමෝම දන්නවනෙ. ඉතින් ලංකාවෙ ගෑනියෙක් එක්ක එහෙ ගියොත් ගෑනි ගෙදර තියන යනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. රට ඉන්න උඹම දන්නව ඇතිනෙ ඒ රටවල කෙල්ලො කරන වැඩ වඉන් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ට කරන්න බෑ. හුගක් උන්ට රිදෙයි ඒත් ඇත්ත මේකයි.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ahh..
    But mcn, agent ekek kiwwa ne partnerge degree eka english medium nm ona na kiyala. ehma scne ekak tiyenwada? natnm wife degree ekak karala tibunath eng medium aniwa IELTS (or PTE) krnna ona da?

    samaharu illanawa machan 4.5 samahru eka thru karanawa...its not clear to me either :)
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පට්ට මචෝ. හීනයක් තියෙනවා ඔසී එන්න. IT Degree හෝල්ඩර් දෙන්නෙක්ට(මම & වයිෆ්) ඇවිත් ගේම ගහන්න පුළුවන් වෙයිද බ්‍රෝ. දෙන්නටම 5 years experience තියෙනවා.

    umbata pr apply karala enna puluwan wei ban...lankawen pr eka araganama waren ethakota lesie...thawa scene ekak thiyanawa umbala dennama ekama industry eke nisa umbata marks madi unoth wifewath umbe case ekata dala eyagenuth marks ganna puluwan scene ekak thiyanawa...poddak balapan search karala...after degree 5 years experience in the same related field thats what counts....umbata thiyanawanam man hithanne wena case ekak na :)
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කොහොමත් ලංකාවෙ ගෑනුන්ටනම් ඕසි වගේ රටවල ජොබ් කරන්න බෑ මචන්. මොකද උඹෙ මේ කියන කට්ට සාමාන්‍යෙන් ඔය රටවල හැමෝටම කන්න වෙනව. ඕසි වල කෙල්ලො උනත් මාරම කට්ටක් කන්නෙ ජීවත් වෙන්න. මොකද එයාලගෙ තියන මාතෘ මූලික සමාජයක් හින්ද ගෑනු අය රස්සාවල් කරන ගමන් ගෙදර වැඩත් කරනව. එහෙ රස්සාවලත් ලංකාවෙ ගෑනුන්ට වගේ 5ට එළියට යන්න බෑ. රෑ වෙනකන් වැඩ කරන්න ඕන. ලංකාවෙ ගෑනු කියන්නෙ කොහොමත් ලද බොළද විදිහට හැමදාම පිරිමින්ගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්න ජාතියක් කියල අපි හැමෝම දන්නවනෙ. ඉතින් ලංකාවෙ ගෑනියෙක් එක්ක එහෙ ගියොත් ගෑනි ගෙදර තියන යනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. රට ඉන්න උඹම දන්නව ඇතිනෙ ඒ රටවල කෙල්ලො කරන වැඩ වඉන් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ට කරන්න බෑ. හුගක් උන්ට රිදෙයි ඒත් ඇත්ත මේකයි.

    karana unuth innawa machan but umba kiyana kathawe aththakuth thiyanawa....normally 6-6.30 wenakan office wala wada karanawa its general to everybody....podi un innakota ithin dennama ehema wada karanawa kiyanne podi eka day care full time dala karanna one...e kiyanne podi eka thanikarama osiyek wenawa....anyway most offices have work from home option too...its one of the fair work ombudsman law so if a theres a child depends on u, the office must prvide work from home option when the employee requests...mage cousin akka innawa account manager kenek in delloitte she only goes to the office 3 days per week.
     
    ලංකාවෙ ගෑනු කොහොමත් කම්මැලියිනෙ බන්. උන්ට ඕනෙ කොහොමත් ගෙදර ඉදගෙන ෂේප් වෙන්න. ඕසි වල කෙල්ලො එක්කනම් හැරෙන්නවත් බෑ ලංකාවෙ ගෑනුන්ට. කොහොමත් මචන් මම කියන්නෙ ඕසි නෙමේ කොහෙ ගියත් වැඩක් වෙන්නෙ නෑ ඔය රටක කෙල්ලෙක් බැදගන්න බැරි උනොත්. ලංකාවෙ ගෑනියෙක් බැදගෙන කොහෙ ගියත් වෙන්නෙ ගෑනිටම කඹුරගෙන ජීවිතේම දුක් විදින්න. ලංකාවෙ ගෑනු මෙලෝ වැඩක් කරන්නෙ නෑනෙ. ෆොරින් කෙල්ලෙක් බැන්දොත් ජීවිතේ ගානට බැලන්ස් කරගෙන යන්න පුලුවන්.
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    umbata pr apply karala enna puluwan wei ban...lankawen pr eka araganama waren ethakota lesie...thawa scene ekak thiyanawa umbala dennama ekama industry eke nisa umbata marks madi unoth wifewath umbe case ekata dala eyagenuth marks ganna puluwan scene ekak thiyanawa...poddak balapan search karala...after degree 5 years experience in the same related field thats what counts....umbata thiyanawanam man hithanne wena case ekak na :)

    මට තියෙන්නේ SE experience(5 years). වයිෆ්ට තියෙන්නේ ASE & IT Lecturing experience (4 years ). ඔය කියන IT field වලට ජොබ්ස් සහ හොඳ ඉන්කම් එකක් තියෙනවද මචන්.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමත් ලංකාවෙ ගෑනුන්ටනම් ඕසි වගේ රටවල ජොබ් කරන්න බෑ මචන්. මොකද උඹෙ මේ කියන කට්ට සාමාන්‍යෙන් ඔය රටවල හැමෝටම කන්න වෙනව. ඕසි වල කෙල්ලො උනත් මාරම කට්ටක් කන්නෙ ජීවත් වෙන්න. මොකද එයාලගෙ තියන මාතෘ මූලික සමාජයක් හින්ද ගෑනු අය රස්සාවල් කරන ගමන් ගෙදර වැඩත් කරනව. එහෙ රස්සාවලත් ලංකාවෙ ගෑනුන්ට වගේ 5ට එළියට යන්න බෑ. රෑ වෙනකන් වැඩ කරන්න ඕන. [SIZE="5"[COLOR="SeaGreen"]]ලංකාවෙ ගෑනු කියන්නෙ කොහොමත් ලද බොළද විදිහට හැමදාම පිරිමින්ගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්න ජාතියක් කියල අපි හැමෝම දන්නවනෙ. ඉතින් ලංකාවෙ ගෑනියෙක් එක්ක එහෙ ගියොත් ගෑනි ගෙදර තියන යනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. රට ඉන්න උඹම දන්නව ඇතිනෙ ඒ රටවල කෙල්ලො කරන වැඩ වඉන් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ට කරන්න බෑ. හුගක් උන්ට රිදෙයි ඒත් ඇත්ත මේකයි.[/COLOR][/SIZE]

    ane pako, ratama kanne genu gihin middle east wala walan hodala ewana salli walin, ehema idan ohoma katha kyna thopita hena gahanna ona,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    ane pako, ratama kanne genu gihin middle east wala walan hodala ewana salli walin, ehema idan ohoma katha kyna thopita hena gahanna ona,
    මූට ලංකාවෙ ගෑණු එක්ක පට්ට ඇරියස් එකක් බන් තියෙන්නෙ ගණන් ගන්න එපා මු මානසික ලෙඩෙක්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ane pako, ratama kanne genu gihin middle east wala walan hodala ewana salli walin, ehema idan ohoma katha kyna thopita hena gahanna ona,
    ඕව අතින් දාපු කතා. ලංකාවට සල්ලි හම්බවෙන්නෙ අරාබියෙ ඉන්න ලංකාවෙ ව්‍යාපාරිකයින්ගෙන් මිසක් මේඩ්ලගෙන් නෙමේ. ලංකාවෙ ආර්ථිකේට ගෑනුන්ගෙන් කිසිම දායකත්වයක් නෑ. සුපිරි කෙල්ලො ඉන්න රටවල් තියනව ඒ කෙල්ලො මාරම විදිහට වැඩ කරන්නෙ. ඒත් ලංකාවෙ ගෑනු කරන දෙයක් නෑ ගෙදර ඉදන් බුදියනව විතරයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මූට ලංකාවෙ ගෑණු එක්ක පට්ට ඇරියස් එකක් බන් තියෙන්නෙ ගණන් ගන්න එපා මු මානසික ලෙඩෙක්
    උඹලව මිථ්‍යාවෙන් මුදවන එකයි මම කරන්නෙ.