Rep Power එක 10ක් වෙලා

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපි කාගෙ හරි post එකකට කැමතිනම් ඒක වෙනුවෙන් ලකුණු දීමක් වගේ දෙයක් කරන්න පුළුවන්.
    post එකට කැමති නැත්තම් ලකුණු අඩු කරන්න පුළුවන්.

    ලකුණු දෙනකොට අපේ rep power එකේ ගානටම ලකුණු ලැබෙනවා.
    ලකුණු අඩු කරද්දී අපේ rep powerඑකෙන් බාගයක ලකුණු තමයි අඩු වෙන්නෙ.
    :yes:
     
    • Like
    Reactions: sithija.h and KPZ

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අපි කාගෙ හරි post එකකට කැමතිනම් ඒක වෙනුවෙන් ලකුණු දීමක් වගේ දෙයක් කරන්න පුළුවන්.
    post එකට කැමති නැත්තම් ලකුණු අඩු කරන්න පුළුවන්.

    ලකුණු දෙනකොට අපේ rep power එකේ ගානටම ලකුණු ලැබෙනවා.
    ලකුණු අඩු කරද්දී අපේ rep powerඑකෙන් බාගයක ලකුණු තමයි අඩු වෙන්නෙ.

    බොහොම ස්තූතියි. මගෙනුත් මෙන්න 12ක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    congratulations....

    Lagadi deelu...

    You must spread some Reputation around before giving it to sithija.h again.

    දෙවනිද තුන්වෙනි පාරද මන්ද ඔන්න ඔහේ ඔය ඉතුරු ඒවගෙන් දීල දාන්න අපිටත් :P +12

    Kee sarayakda danne na, onna aith parak damma bn :P :P