හොඳ බනක් හම්බුනා

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Skylark This message is hidden because Skylark is on your ignore list.

    ත්‍රිපිටකයේ පාට අරන් ඒවායේ අදහස විකුර්ති කරලා මිනිස්සු මුලා කරන්න එපා .මෙයා කියන විදියට ලංකාවේ ඉන්න හැම දක්ෂ හිමි නමම බොරු කාරයෝ ..මෙයාගේ බන විතරයි ඇත්ත :nerd::nerd:මෙයාට විතරයි ත්‍රිපිටකය තෙරෙන්නේ ..මිනිස්සු මුලා කරන්න එපා skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්. අප කල යුත්තේ තම තමන් දන්නා/අවබෝධ කල මට්ටමෙන් ධර්මය සාකච්චා කිරීම මිස හේතු ඵල විග්‍රහයකින් තොරව සියල්ලන් විවේචනය කිරීම නොවෙයි. යම් දෙයක් වැරදි නම් එහි වැරැද්ද හේතු පලානුකූලව පෙන්වා දී හරි දේ කුමක්ද යන්නත් පැවසිය යුතුව ඇත.
    kawuru hari sanwaadayak patan gannako nodanna darma karana sakachcaa karanna ..habai okkotama kalin kattiya skylarkwa ignore list danna ..nattan manussaya mekata bada karanawa hara wena monawat danne na.:baffled:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    උපුටැ ගැනීමකි.
    --

    මං අහපු වලස්මුල්ලේ අභය හිමිගේ මූසලම කථාව ගැන විස්තර මෙතැන ලියලා තියෙනවා:

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තුක් විතරක් කියලා හිතෙනවා වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගහන හැටි දැක්කාම.

    භික්ෂූවක් විදිහට සිවුරක් පොරවාගෙන "මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ..." යැයි කියමින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මඩ ගැසීම පිලිකුල් සහගතයි.

    සිල්වත් භික්ෂූන් වහන්සේලා මාතෘකා වන පරිදි පවසන මෙබඳු මූසල කතා අපිටත් අහන්න හම්බුනානේ... තුක් විතරක්.

    Skylark

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22165820
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Skylark This message is hidden because Skylark is on your ignore list.

    ත්‍රිපිටකයේ පාට අරන් ඒවායේ අදහස විකුර්ති කරලා මිනිස්සු මුලා කරන්න එපා .මෙයා කියන විදියට ලංකාවේ ඉන්න හැම දක්ෂ හිමි නමම බොරු කාරයෝ ..මෙයාගේ බන විතරයි ඇත්ත :nerd::nerd:මෙයාට විතරයි ත්‍රිපිටකය තෙරෙන්නේ ..මිනිස්සු මුලා කරන්න එපා skylark

    ඔවු බන් මූ තමයි වැඩ්ඩා. මු සියල්ල දත්. මු කියන විදිහට කවුරු කිවිවත් වැරදි බන. මුගෙ බන තමයි හරි. බ්ලොග් එකට විසිට් හිගා කන පොන්නයෙක්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔවු බන් මූ තමයි වැඩ්ඩා. මු සියල්ල දත්. මු කියන විදිහට කවුරු කිවිවත් වැරදි බන. මුගෙ බන තමයි හරි. බ්ලොග් එකට විසිට් හිගා කන පොන්නයෙක්.
    හැම තැනම ස්පෑම් කරන නැතුව ඕන එකක් ..ත්‍රිපිටකය කියවනම් සසර බය දැනිලා නැතුව මෙහෙම හැසිරෙනවද මන්දා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හැම තැනම ස්පෑම් කරන නැතුව ඕන එකක් ..ත්‍රිපිටකය කියවනම් සසර බය දැනිලා නැතුව මෙහෙම හැසිරෙනවද මන්දා

    බම්ප්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ""skylark : වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."
    "

    එක්කෙනෙක් වැරදි උනා කියලා ලොකු හාමුදුරුවෝ වැරදි නැ ..ගිහින් හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා හොදම යාළුවව බෙර ගන්න එක නේද ස්කයිලාර්ක්ගේ යුතුකම ..මෙතන අපිට ගිහින් බේරගන්න බැනේ :baffled::baffled:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාපේක්ෂත්වයේ මඟ

    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වීඩියෝ පිස්සා ,ස්පෑම් පිස්සා වගේ අන්වර්ථ නාම වලින් ස්කයිලාර්ක් හධුන්වපු කාලත් තියෙන්න ඇති ..මෙතන ලොකුවට ඔය වීඩියෝ වැටුනාම අපිට හිරි හැරයි.ඔයා දාන ඒවා මෙතන එක්කෙනෙක්වත් බලන් නැනේ :eek:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ""skylark : වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."
    "

    එක්කෙනෙක් වැරදි උනා කියලා ලොකු හාමුදුරුවෝ වැරදි නැ ..ගිහින් හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා හොදම යාළුවව බෙර ගන්න එක නේද ස්කයිලාර්ක්ගේ යුතුකම ..මෙතන අපිට ගිහින් බේරගන්න බැනේ :baffled::baffled:

    මුගෙ පොන්න මතවාද බන්. බේරෙන්න, ලැජ්ජාවට කියන කතා මේවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුගෙ පොන්න මතවාද බන්. බේරෙන්න, ලැජ්ජාවට කියන කතා මේවා
    ධර්මය දරා ගත්ත කෙනෙක් තරම් බලවත් කෙනෙක් ලෝකේ නැ ..එහෙම කෙනෙක්නම් බය නැතුව ගිහින් හාමුදුරුවන්ට කතා කරලා ..හාමුදුරුවන්වහන්ස ඔබ දේශනා කල මේ දහම වැරදි නේද මේක මෙහෙම නිවැරදි වෙන්න ඕන කියලා කියනවා මිසක් ලැපක් පිටිපස්සට වෙලා මඩ ගහන තත්වෙට වැටෙයි කියලනම් හිතන්න බැනේ :baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ධර්මය දරා ගත්ත කෙනෙක් තරම් බලවත් කෙනෙක් ලෝකේ නැ ..එහෙම කෙනෙක්නම් බය නැතුව ගිහින් හාමුදුරුවන්ට කතා කරලා ..හාමුදුරුවන්වහන්ස ඔබ දේශනා කල මේ දහම වැරදි නේද මේක මෙහෙම නිවැරදි වෙන්න ඕන කියලා කියනවා මිසක් ලැපක් පිටිපස්සට වෙලා මඩ ගහන තත්වෙට වැටෙයි කියලනම් හිතන්න බැනේ :baffled:

    ශ්ශ්ශ්. පවු බන්. මුලු කිරියම නපුන්සක්ලාක්ට බනිනව.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ශ්ශ්ශ්. පවු බන්. මුලු කිරියම නපුන්සක්ලාක්ට බනිනව.
    බුදු දහමේ වෙලාවට කරුණා ශාසනයක් තිබුනේ ..මැරිලා ගිහින් අමු අපාගත උනාම එකුන්ව ගොඩ ගන්න මිනිස්සු පින් දෙන්නවත් ඉන්න එක ගැන හිතලා සතුටු වෙන්න කියන්න ඕන :dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇනයක් වෙන්න එපා ස්කයිලාර්ක් ඔය වීඩියෝ කොහේ හරි වෙනම ත්‍රෙඩ් එකක දාලා දන්නා දෙයක් කතා කරනවකෝ ..ඇයි කතා කරන්න අහන දෙකට උත්තර දෙන්න බැයිද ??වීඩියෝ විතරද දාන්න දන්නේ :(:(
    සමාවෙන්න අපි ඔයාව අපහසුතාවයට පත් කරනවානම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බාලයා යනු ප්‍රශ්නයක් ඇහුවාම වටේ යන්න වීඩියෝ දාන පුද්ගලයාම නොවේද ??ත්‍රිලක්ෂණය අහුව්වමත් වීඩියෝවක් දාන්නේ ..චිත්ත විතියක් කියන්නේ මොකක්ද ?චිත්තක්කන කියද? ඒවා විග්‍රහ කරලා දෙන්න කිවත් වීඩියෝවක් දාලා වටේ යවනවා මිසක් වචනෙන් ටයිප් කර කියා දෙන්න බැයිද ?