
මෙයාට විතරයි ත්රිපිටකය තෙරෙන්නේ ..මිනිස්සු මුලා කරන්න එපා skylark kawuru hari sanwaadayak patan gannako nodanna darma karana sakachcaa karanna ..habai okkotama kalin kattiya skylarkwa ignore list danna ..nattan manussaya mekata bada karanawa hara wena monawat danne na.ඔව්. අප කල යුත්තේ තම තමන් දන්නා/අවබෝධ කල මට්ටමෙන් ධර්මය සාකච්චා කිරීම මිස හේතු ඵල විග්රහයකින් තොරව සියල්ලන් විවේචනය කිරීම නොවෙයි. යම් දෙයක් වැරදි නම් එහි වැරැද්ද හේතු පලානුකූලව පෙන්වා දී හරි දේ කුමක්ද යන්නත් පැවසිය යුතුව ඇත.

Skylark This message is hidden because Skylark is on your ignore list.
ත්රිපිටකයේ පාට අරන් ඒවායේ අදහස විකුර්ති කරලා මිනිස්සු මුලා කරන්න එපා .මෙයා කියන විදියට ලංකාවේ ඉන්න හැම දක්ෂ හිමි නමම බොරු කාරයෝ ..මෙයාගේ බන විතරයි ඇත්තමෙයාට විතරයි ත්රිපිටකය තෙරෙන්නේ ..මිනිස්සු මුලා කරන්න එපා skylark
හැම තැනම ස්පෑම් කරන නැතුව ඕන එකක් ..ත්රිපිටකය කියවනම් සසර බය දැනිලා නැතුව මෙහෙම හැසිරෙනවද මන්දාඔවු බන් මූ තමයි වැඩ්ඩා. මු සියල්ල දත්. මු කියන විදිහට කවුරු කිවිවත් වැරදි බන. මුගෙ බන තමයි හරි. බ්ලොග් එකට විසිට් හිගා කන පොන්නයෙක්.
හැම තැනම ස්පෑම් කරන නැතුව ඕන එකක් ..ත්රිපිටකය කියවනම් සසර බය දැනිලා නැතුව මෙහෙම හැසිරෙනවද මන්දා



""skylark : වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."
"
එක්කෙනෙක් වැරදි උනා කියලා ලොකු හාමුදුරුවෝ වැරදි නැ ..ගිහින් හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා හොදම යාළුවව බෙර ගන්න එක නේද ස්කයිලාර්ක්ගේ යුතුකම ..මෙතන අපිට ගිහින් බේරගන්න බැනේ![]()
ධර්මය දරා ගත්ත කෙනෙක් තරම් බලවත් කෙනෙක් ලෝකේ නැ ..එහෙම කෙනෙක්නම් බය නැතුව ගිහින් හාමුදුරුවන්ට කතා කරලා ..හාමුදුරුවන්වහන්ස ඔබ දේශනා කල මේ දහම වැරදි නේද මේක මෙහෙම නිවැරදි වෙන්න ඕන කියලා කියනවා මිසක් ලැපක් පිටිපස්සට වෙලා මඩ ගහන තත්වෙට වැටෙයි කියලනම් හිතන්න බැනේමුගෙ පොන්න මතවාද බන්. බේරෙන්න, ලැජ්ජාවට කියන කතා මේවා

ධර්මය දරා ගත්ත කෙනෙක් තරම් බලවත් කෙනෙක් ලෝකේ නැ ..එහෙම කෙනෙක්නම් බය නැතුව ගිහින් හාමුදුරුවන්ට කතා කරලා ..හාමුදුරුවන්වහන්ස ඔබ දේශනා කල මේ දහම වැරදි නේද මේක මෙහෙම නිවැරදි වෙන්න ඕන කියලා කියනවා මිසක් ලැපක් පිටිපස්සට වෙලා මඩ ගහන තත්වෙට වැටෙයි කියලනම් හිතන්න බැනේ![]()
බුදු දහමේ වෙලාවට කරුණා ශාසනයක් තිබුනේ ..මැරිලා ගිහින් අමු අපාගත උනාම එකුන්ව ගොඩ ගන්න මිනිස්සු පින් දෙන්නවත් ඉන්න එක ගැන හිතලා සතුටු වෙන්න කියන්න ඕනශ්ශ්ශ්. පවු බන්. මුලු කිරියම නපුන්සක්ලාක්ට බනිනව.



