Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Telegram ekak haduwanam hari patta speed ne

    පටන් ගමුද ගෘප් එකක්

    හැබැයි වල් පල් වලට මේ ත්‍රෙඩ් එක තියාගෙන ..අයිඩියාස් සහ ට්‍රේඩ් වලට ඒ ගෘප් එක තියා ගමු
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    • Like
    Reactions: rudayas

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න කැමති අය ජෝඉන් වෙන්න කියලා ..පිස්සෝ අවොත් එලවන්න වෙනවා හොදේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න කැමති අය ජෝඉන් වෙන්න කියලා ..පිස්සෝ අවොත් එලවන්න වෙනවා හොදේ

    මාත් එන්ඩද:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාත් එන්ඩද:P

    උඹ මේ ත්‍රෙඩ් එක ෆලෝ කරනවා කියන්නේ උඹේ වෙන එකවුන්ට් එකක් ඇති ...හොදට හැසිරෙන ....නැද්ද හා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරෙන් වරෙන් අදුරගන්නත් එක්ක ;);)

    :shocked:වැඩි බජනෙ බයානකයි...

    උඹ මේ ත්‍රෙඩ් එක ෆලෝ කරනවා කියන්නේ උඹේ වෙන එකවුන්ට් එකක් ඇති ...හොදට හැසිරෙන ....නැද්ද හා

    ඔක්කොටම මේක තමයි වෙන ඒව නැතෝ.... :) ෆලෝ කරන් නැ බන් මේ මගුල දැන් දවස් ගානක් උඩනෙ...:P
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    :shocked:වැඩි බජනෙ බයානකයි...

    ඔක්කොටම මේක තමයි වෙන ඒව නැතෝ.... :) ෆලෝ කරන් නැ බන් මේ මගුල දැන් දවස් ගානක් උඩනෙ...:P

    Ai machan uba forex walata wirudda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai machan uba forex walata wirudda

    මගෙ විරුද්දත්වයක් නැ...ඒත් නොදන්න උන්, මේව දැකල ෆෝම් වෙලා,ඉල්ලන් නාගන්නව,ඒකයි තියෙන අවුල...
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මගෙ විරුද්දත්වයක් නැ...ඒත් නොදන්න උන්, මේව දැකල ෆෝම් වෙලා,ඉල්ලන් නාගන්නව,ඒකයි තියෙන අවුල...

    Uba kiyana eka attha, hariyata trade ekak daganna beri godak ewun karanne anit ewunta bole bassana eka. Ekko signal salli walata dei nettam wena bolayak bassai. Antimata arun nannattarai. Hebei forex hariyata trade karana ewun oni taram innawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මොකෝ වෙන්නේ මෙතන??:confused::confused:

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා....... ඊයේ පෙරේදා eur/usd 1.2 ගානට ආපු එකට මොකක්හරි හේතුවක් දන්නවද? මට ගොඩක්ම දැනගන්න ඕන ඒක Hurricane Harvey වගේ සිදුවීමකට සම්බන්දද කියලා
    :dull:
     
    • Like
    Reactions: manදman

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් මොකෝ වෙන්නේ මෙතන??:confused::confused:

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා....... ඊයේ පෙරේදා eur/usd 1.2 ගානට ආපු එකට මොකක්හරි හේතුවක් දන්නවද? මට ගොඩක්ම දැනගන්න ඕන ඒක Hurricane Harvey වගේ සිදුවීමකට සම්බන්දද කියලා
    :dull:

    avatar322784_3.gif