Telegram ekak haduwanam hari patta speed ne
පටන් ගමුද ගෘප් එකක්
හැබැයි වල් පල් වලට මේ ත්රෙඩ් එක තියාගෙන ..අයිඩියාස් සහ ට්රේඩ් වලට ඒ ගෘප් එක තියා ගමු
Telegram ekak haduwanam hari patta speed ne
ada NFP eken $200 kadagaththa PMI eken $100 aawa.![]()



මාසෙකට 50000 මදි බන් මාසෙකට $6000 ක් ඕනිෆුල් ටයිම් කරනවානම්



පටන් ගමුද ගෘප් එකක්
හැබැයි වල් පල් වලට මේ ත්රෙඩ් එක තියාගෙන ..අයිඩියාස් සහ ට්රේඩ් වලට ඒ ගෘප් එක තියා ගමු
මේක දැන්ද හැදුවේ
Group ekak thibune na. page eka awrudu dekak withara paranai
ත්රෙඩ් එකක් ඕපන් කරන්න කැමති අය ජෝඉන් වෙන්න කියලා ..පිස්සෝ අවොත් එලවන්න වෙනවා හොදේ

මාත් එන්ඩද![]()
වරෙන් වරෙන් අදුරගන්නත් එක්ක![]()
වැඩි බජනෙ බයානකයි...උඹ මේ ත්රෙඩ් එක ෆලෝ කරනවා කියන්නේ උඹේ වෙන එකවුන්ට් එකක් ඇති ...හොදට හැසිරෙන ....නැද්ද හා
ෆලෝ කරන් නැ බන් මේ මගුල දැන් දවස් ගානක් උඩනෙ...
වැඩි බජනෙ බයානකයි...
ඔක්කොටම මේක තමයි වෙන ඒව නැතෝ....ෆලෝ කරන් නැ බන් මේ මගුල දැන් දවස් ගානක් උඩනෙ...
![]()
Ai machan uba forex walata wirudda
මගෙ විරුද්දත්වයක් නැ...ඒත් නොදන්න උන්, මේව දැකල ෆෝම් වෙලා,ඉල්ලන් නාගන්නව,ඒකයි තියෙන අවුල...
දැන් මොකෝ වෙන්නේ මෙතන??
මචන්ලා පොඩි ප්රශ්නයක් තියෙනවා....... ඊයේ පෙරේදා eur/usd 1.2 ගානට ආපු එකට මොකක්හරි හේතුවක් දන්නවද? මට ගොඩක්ම දැනගන්න ඕන ඒක Hurricane Harvey වගේ සිදුවීමකට සම්බන්දද කියලා
![]()