Polythene Ban in your area

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    How is the status of Polythene Ban in your area ?

    උබලගෙ පැතිවල කොහොමද පොලිතින් තහනම
    වැඩේ නැගල යනවද නැත්නම් තාම පොලිතින් සිලි සිලි මලු සෙලෝපේන් කොල Shopping bags තාම දෙනවද

    :cool: කොටාගෙන යමු බලන්න :D


    අපේ පැත්තේ කොහොමද නම් දන්නෑ මට අද කඩේ යන්න බැරිවුනා ගෙවල් පැත්තේ.
    මම අද night වැඩ. දැන් කෑම එකක් අරන් ආවා සිලි සිලි මල්ලක තමයි දාලා දුන්නෙ.
    මං හිතන්නේ කෑම එක ඔතල ඇත්තෙත් සෙලෝපේන් කොලේක තමයි :confused:

    කඩවල් වල අය කියන්නේ හරි විකල්පයක් අදුන්වලා දෙනකන් ඔහොම තමයි දෙන්න වෙන්නේ කියල

    image_1503541754-0fba2cf0b7.jpg
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ada mama bag ekak ganna giya kade eka baya wela mama allanna awilla kiyala
    pora mata bag 2k dila tulip walata wada loku ewa salli gathteth ne
    mama denna heduwa epama kiuwa :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Podi Silva - පොඩි සිල්වා;22178573 said:
    තෝ සෙනසුරාදා රෑ කරන ජොබ මොකද්ද බන්

    බදාම තියනවා ගල් බදිනවා ගල් කපනවා ජීවත් වෙන්න මොනවහරි කරන්නත් එපැයි :confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මරුසිරා;22178584 said:
    සිරාගේ කටවුට් වික්කසිංහගේ කටවුට්ට් ගලෝලද ? නැත්නම් එව්වා අදාල නැද්ද ?:rolleyes:

    :rolleyes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ගෙදරින් පාන් ගේන්න කියලා පත්තර කොළයක් එක්ක රෙදි බෑග් එකක් දුන්නා. පත්තර කොලේ ඔතාගෙන බෑග් එකේ දාගෙන එන්න කිව්වා. කඩෙන් ෂොපින් බෑග් එකක දාලා දුන්නා. :confused:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Hopeless as always
    Mehema neethi dammama joke ekak wenava.... Ekko noda inna ona danava nam hari widihata vade karanna ona...
    Glyphoset thahanam kara wage thama
    :growl:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මරුසිරා;22178584 said:
    සිරාගේ කටවුට් වික්කසිංහගේ කටවුට්ට් ගලෝලද ? නැත්නම් එව්වා අදාල නැද්ද ?:rolleyes:
    එව්වා අදාල නැ :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,383
    16,177
    113
    අපිත් ගත්තුවා ගොඩක් තියෙනව බන්ස් ඒ ටික ඉවර උනහම තමයි බලන්ට වෙන්නේ.. :sorry:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගෙදරින් පාන් ගේන්න කියලා පත්තර කොළයක් එක්ක රෙදි බෑග් එකක් දුන්නා. පත්තර කොලේ ඔතාගෙන බෑග් එකේ දාගෙන එන්න කිව්වා. කඩෙන් ෂොපින් බෑග් එකක දාලා දුන්නා. :confused:

    :lol: typical SL ne ban
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම ඊයේ කඩේට ගිහින් lunch ශීට් bundle 10 අරන් ආවා :rolleyes: දැන් අව්රුද්දක් විතර යනකම් ඉවර වෙන එකක් නෑ :yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Hopeless as always
    Mehema neethi dammama joke ekak wenava.... Ekko noda inna ona danava nam hari widihata vade karanna ona...
    Glyphoset thahanam kara wage thama
    :growl:
    Glyphosate තමයි රජරට වකුගඩු රෝගයට හේතුව.ඕක තහනම් කරගන්න ලොකු ගේමක් දුන්න.
    පොලිතින්,ඇස්බැස්ටෝස් තහනම් කරපු එකත් හොදයි.:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    මෙන්න මගේ අත්දැකීම (දිනය ඊයේ)

    ශිංහල කඩය - පොලිතින් බෑග් නෑ රෙදි මල්ලක් අරං එනව
    මුශ්ලීම් කඩය - යෙක සිලි සිලි බෑග් නෑ මාතියා රෙද්ද බෑග් අරං එන්න වෙනෝ
    රයිස් කඩය - පාර්සල් නෑ කාල යන්න
    ට්‍රැෆික් පොලිෂ් - (ලයිසන් පරික්ෂා කරමින්) කෝ පොලිතින් බෑග් එහෙම තියෙනවද ? ආ මේ ලයිසන් එක දාල තියෙන්නේ පොලිතින් බෑග් එකක
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    මරුසිරා;22178584 said:
    සිරාගේ කටවුට් වික්කසිංහගේ කටවුට්ට් ගලෝලද ? නැත්නම් එව්වා අදාල නැද්ද ?:rolleyes:

    oi
    where have you been when Mahinda and his Pons crew covering the entire island with polythene and posters.
    Lankan peoples are too selfish and ignorant, that's why a proper law can't establish here.