How is the status of Polythene Ban in your area ?
උබලගෙ පැතිවල කොහොමද පොලිතින් තහනම
වැඩේ නැගල යනවද නැත්නම් තාම පොලිතින් සිලි සිලි මලු සෙලෝපේන් කොල Shopping bags තාම දෙනවද
කොටාගෙන යමු බලන්න

අපේ පැත්තේ කොහොමද නම් දන්නෑ මට අද කඩේ යන්න බැරිවුනා ගෙවල් පැත්තේ.
මම අද night වැඩ. දැන් කෑම එකක් අරන් ආවා සිලි සිලි මල්ලක තමයි දාලා දුන්නෙ.
මං හිතන්නේ කෑම එක ඔතල ඇත්තෙත් සෙලෝපේන් කොලේක තමයි
කඩවල් වල අය කියන්නේ හරි විකල්පයක් අදුන්වලා දෙනකන් ඔහොම තමයි දෙන්න වෙන්නේ කියල

Last edited: