SLT Usage Meter

BlizZ

Member
Oct 6, 2015
319
30
0
මෙහෙම වැටිලා තියෙන්නේ ඇයි? :confused:


xgh0rl.png
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැල බාපු එවුන්ව අල්ලනවලු මචන් සැප් 1 ඉදලා :eek:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,835
    31,621
    113
    මේ උට්ටලා off peak use කරන ඒවත් peak එකෙන් කපන්න අරං. හිඟන පක්කු. :angry::angry::angry:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අහ මගෙත් එහෙමයි :D:D

    31-Thursday An administrative action has taken place in your account.
    ආ මගෙත් තියෙනව 31 අන්තිම දවසෙ මොකක් හරි කරන්ඩ ඇති

    එහෙනං කමක් නෑ. මං හිතුවේ මගේ විතරක් තියන එකක් කියල. :)