happa policy yanna wei wage
මොකක් හරි හොර මගඩියක් slt කම්බ හොරු![]()
මොනා හරි ලොග් එකක් චෙක් කරන්ඩ ඇති මම හිතන්නෙ,ගත්ත ඇක්ෂන් එක මොකක්ද කියන එක තමා පස්නෙ

ඔය කෙල්ලෙක් බන්![]()




අහ මගෙත් එහෙමයි![]()
31-Thursday An administrative action has taken place in your account.
ආ මගෙත් තියෙනව 31 අන්තිම දවසෙ මොකක් හරි කරන්ඩ ඇති

මේ උට්ටලා off peak use කරන ඒවත් peak එකෙන් කපන්න අරං. හිඟන පක්කු.![]()






wadiyenma use karapu time eka and date tika!
