බයික් හෙලුප් එකක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බයික් හෙලුප් එකක්

    116858d1379330981-tvs-jupiter-launched-rs-44200-power-mileage-other-specs-xbhp-news-ct100_raidswitch.jpg

    Ride control කියන ස්විච් එකෙන් මොකද වෙන්නෙ? ඒක තියෙන්නෙ මොකටද​? මගේ බයික් එකේ ON/OFF කරා කියලා කිසි වෙනසක් නැහැ. ඒ කියන්නෙ ඒ ස්විච් එක වැඩ කරන්නෙ නැහැ කියන එකද​? (selfstart ස්චිච් එකක් නැහැ_)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන හුයන්නකටද බන් ඒක එන්නෙ? මම බජජ් සර්විස් එකෙන් ඇහුවම උන් දන්නෙත් නැලු

    bajaj ඕවා විකුණන කාලෙ නම් කිව්වෙ ඕක පවර් මෝඩ් එකයි ඉකොනොමි මොඩ් එකයි ස්විච් කරන ස්විච් එක කියලද කොහෙද. කොහොම හරි ඕකෙන් වෙනසක් වෙන්නෙ නෑ :no:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මෙන හුයන්නකටද බන් ඒක එන්නෙ? මම බජජ් සර්විස් එකෙන් ඇහුවම උන් දන්නෙත් නැලු
    Ow.Eco mode eka wage tamai oka awe pickup ekedi thel ithuru karaganna.Eth ithuru karagaththa ekek gana nam ahala na.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    116858d1379330981-tvs-jupiter-launched-rs-44200-power-mileage-other-specs-xbhp-news-ct100_raidswitch.jpg

    Ride control කියන ස්විච් එකෙන් මොකද වෙන්නෙ? ඒක තියෙන්නෙ මොකටද​? මගේ බයික් එකේ ON/OFF කරා කියලා කිසි වෙනසක් නැහැ. ඒ කියන්නෙ ඒ ස්විච් එක වැඩ කරන්නෙ නැහැ කියන එකද​? (selfstart ස්චිච් එකක් නැහැ_)

    ඇයි බන් ඔය සෙල්ෆ්ස්ටාර්ට් ස්විච් එකක් තියෙන්නේ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    116858d1379330981-tvs-jupiter-launched-rs-44200-power-mileage-other-specs-xbhp-news-ct100_raidswitch.jpg

    Ride control කියන ස්විච් එකෙන් මොකද වෙන්නෙ? ඒක තියෙන්නෙ මොකටද​? මගේ බයික් එකේ ON/OFF කරා කියලා කිසි වෙනසක් නැහැ. ඒ කියන්නෙ ඒ ස්විච් එක වැඩ කරන්නෙ නැහැ කියන එකද​? (selfstart ස්චිච් එකක් නැහැ_)

    Man gawa tibuna Platina ekak. eke oya swtich eka tibba
    oken electrically engine ekata hari bike eke wena kisima tanakata hari sambanda kisima deyak wen na.

    oken wenne mechcharai

    oka ON position ekata dala accelerate karanakota eka thanakadi
    accelerate karanna baruwa athata podi thada gathiyak danenawa
    hariyata podi kattekata ahu wela wage.
    (danenawa kiuwata lawata dannenne e nisa hodata balahan bike eka start nokara unat karanna puluwan
    e welawata yanna puluwan 50Kmh wage wegekin
    ita pasee accelerate karoth kattayak paninawa wage danenawa. ethakota ona wegekin yanna puluwan.

    Oka off position eke tiyana accelerate karoth eka danen na.

    ekai oya swtch eken wena ekama de.

    swtch on karala 50kmh wage yanakota accelerate karanna ba wage danena ekata tamai
    oya Ride contol kyla dala tiyenne. magula tamai.
    oka on karan giyot tika kalekin switch eke plastic kalla gewila yanawa
    ethakota mokak wat na.

    e nisa uba kamati widihata bike eka parissamin padahan.

    mama kiyanne boru kiyala hitenawa nam oya kalla galawalama balapan
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    මම කරලා බැලුවා. ඇත්තටම මේක තමයි සීන් එක​. :yes::yes:
     
    • Like
    Reactions: ashan_j

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මගේ ඩිස්කවරි 135 එකෙත් තියෙනවා.. තාම සුවිච් එක වැඩ.. ඔය මගුල ඔන් කරාම ඇස්ල්ටර් කෙබල් එක හිර වෙනව.. එතකොට හෙමින් තමා ගමන.. බොරු සුවිච් එකක්.. ඕක ඔන් කරල තදින් කරකවපන් සුවිච් එක කඩල යනවා ;););)