Say no to cars without Airbags!

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart


    උඹලා දැක්කද මේ ඇක්සිඩන්ට් එක බලපන්කෝ බස් එක උස්සලා දෙන්නේ, කාර් එකේ ආපු කෙනා හොඳට දොර ඇරගෙන බහින්න ඇති තියෙන විදිහට..alto එකක් උනා නම් කාර් එක ගන්න වෙන්නේ සවලෙන්
    BMW ne ban Alto una nam bus eke 19 denata kisi deyak wen na
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    BMW ne ban Alto una nam bus eke 19 denata kisi deyak wen na

    එහෙම කියන්න බෑ බන්. ඔය එන වේගෙත් එක්ක ඇල්ටො නෙමේ ලොකු කොටයක් බස් එකේ පිටිපස්සේ රෝදේ අස්සෙ රිංගුවත් බස් එක පෙරලෙන්න පුලුවන්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue


    උඹලා දැක්කද මේ ඇක්සිඩන්ට් එක බලපන්කෝ බස් එක උස්සලා දෙන්නේ, කාර් එකේ ආපු කෙනා හොඳට දොර ඇරගෙන බහින්න ඇති තියෙන විදිහට..alto එකක් උනා නම් කාර් එක ගන්න වෙන්නේ සවලෙන්
    :shocked::shocked: අම්මෝ බන් .කරකරය ගොන් ප %කෙක්නේ :angry::angry:
    bmw උන හිතට අරන් එන්න ඇත්තේ :angry:
    ජීවිතකලේටම ලයිසන් කැන්සල් කරන්න ඕන මේ වගේ අඩුකුලේ පරයින්ව :cool::angry:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :( ඒගොල්ලන්ට අඩුම ගානෙ සීට් බෙල්ට්වත් නෑනෙ :(

    පාරේ තවත් මිනිස්සු යනවා කියලා හිතන් විනයක් ඇතුව වාහන පදිනවනම් ඔය අනතුරු සෑහෙන්න අඩුයි. දැන් බලපන් අර වීඩියෝ එක. ඌට BMW 1ක් තිබ්බත් ඇති වැඩක් තියනවද? :dull: අර ලඟදි එකෙක් Benz එකක් අනික් පැත්ත ගහලා තිබ්බේ.

    පයින් පාරේ යන මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි. මොකෝ උන්ට එයාර් බෑග් තියනවා කියලයැ. හෑන්ඩ් බෑග් විතරයි.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mahendra ekkane wadila thiyenne... ekath indianne... wahane podi nisa haniya wadi neda......
    Budget eken kiwwa neda ABS Airbag nathiewa genta denna kiyala....