ඉන්ඩියන් හුචක්කු, සේෆ්ටි බින්දුවයි.. අඩුගානේ ඉස්සරහ එයාර් බෑග් දෙක තිබ්බානම් ජීවත් වෙන්න පුලුවන් තරමටවත් ඩෑමේජ් එක අඩුවෙන්න තිබ්බා.
දෑන්වත් ගොබ්බ සින්හලයෝ වබේ ඉන්දියන් චීන මිනී පෙට්ටි ගන්න කලින් දෙපාරක් හිතපල්ලා... පරන ජපනෙක් ගනින් ජීවත් වෙන්න ආසාවක් තියෙනවානම්..
රත්නපුරයේදී එකට මියගොස් අම්පාරම හැඬ වූ මව,පියා සහ පුතා
රත්නපුර - බටුගෙදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.
https://www.facebook.com/hirunews/videos/1423742727723815/