.::The Last Ship Season 4::.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    මම තාම මුල් කොටස් දෙක බැලුවෙත් නැහැ බන්.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    -The Last Ship Season 4-

    xSTij8c.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු The Last Ship Season 4 පටන් ගත්තා:love:පහුගිය Seasons 3න පුරාවටම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා හිටියා The Last Ship Threads එක්ක:yes:
    11.gif
    ඒවගේම තමයි Season 4 එක පුරාවටත් Thread එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.:yes::love:

    මේ තියෙන්නේ The Last Ship Season 4 Trailer එක.ඒකත් බලන්නකෝ ඉස්සෙල්ලම:D:)

    The Last Ship Season 4 Trailer



    ඉතින් පහුගිය The Last Ship Seasons 3න බලන්න බැරිවෙච්ච කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට TV Series එක Download කරගන්න ලින්ක්ස් මම එකතු කරන්නම්:)
    11.gif


    මෙන්න එහෙනම් Download කරගන්න:cool:

    00YmFtq.png


    -The Last Ship Season 1 Complete-

    https://www.1337x.to/torrent/921372...son-1-Complete-HDTV-480p-x264-AAC-E-Subs-GWC/

    -The Last Ship Season 2 Complete-

    https://www.1337x.to/torrent/128324...son-2-Complete-720p-HDTV-x265-AAC-E-Subs-GWC/

    -The Last Ship Season 3 Complete-

    https://thepiratebay.org/torrent/15817474/The_Last_Ship_-_Season_3_-_720p_HDTV_-_x265_HEVC_-_ShAaNiG

    එහෙනම් වැඩ පටන් ගමු:love::love::love:කට්ටියට අයෙමත් ආරාධනා කරනවා Thread එකත් එක්ක එකතු වෙන්න කියලා:)
    11.gif

    Mage meh links open karannna bah neh.. torrent click karama vena vena ewa open venava... :(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    maha hutte show ekak ban, melo rahak ne hena so soft so predictable story ekak tyne but kohomhari digatama balanna yanna taram asawak ati karana , yantham, just barely, :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ සීසන් එකේ කැප්ටන් හොදටම වල් වෙලානේ!!
    කලිනුත් වල තමා .ශාෂා එක්ක එහෙමත් ඔහොමනෙ ..ඩොක්ටර් රෙචල්ට එහෙම පැණි හැලුවනේ

    දැන් වයස නිසා හොදටම වල් වෙන්න හිතිලා ඇති
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔක්කොම් ඉවරවෙනකන් ඉදලම එකපාර බලන්න ඕන .සීසන් එක ඉවරවුනාම ෆුල් සීසන් එකේ ටොරන්ට් එකක් දන්නා පුටේ ,,:P:P

    එතකන් බම්ප්:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම තාම මේක බලලා නැ ..බලපු කෙනෙක් පොඩ්ඩක් කියනවද ..මොකක් සම්බන්දවද කතාව ගලන යන්නේ කියලා /
    අවසාන /ඉතිරි එකම යුධ නොවූකාව ලෝකය බෙර ගන්න හැටි ..බැලුවොත් නොබලා ඉන්න එකක් නැ අය :baffled:
     
    • Like
    Reactions: sudu pusa

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අවසාන /ඉතිරි එකම යුධ නොවූකාව ලෝකය බෙර ගන්න හැටි ..බැලුවොත් නොබලා ඉන්න එකක් නැ අය :baffled:

    මේකේ ජින්ගි ජිගි සීන් එහෙම ත් තියේද ..ගොට් වගේ :rolleyes::D
     
    • Like
    Reactions: Arrow11