ඉතින් බලපන්කො ..පට්ට බන්මම තාම මුල් කොටස් දෙක බැලුවෙත් නැහැ බන්.

-The Last Ship Season 4-
![]()
Hi Elakiriyanzla!
ඔන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු The Last Ship Season 4 පටන් ගත්තාපහුගිය Seasons 3න පුරාවටම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් එකතු වෙලා හිටියා The Last Ship Threads එක්ක
ඒවගේම තමයි Season 4 එක පුරාවටත් Thread එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.![]()
මේ තියෙන්නේ The Last Ship Season 4 Trailer එක.ඒකත් බලන්නකෝ ඉස්සෙල්ලම
The Last Ship Season 4 Trailer
ඉතින් පහුගිය The Last Ship Seasons 3න බලන්න බැරිවෙච්ච කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට TV Series එක Download කරගන්න ලින්ක්ස් මම එකතු කරන්නම්![]()
![]()
මෙන්න එහෙනම් Download කරගන්න
![]()
-The Last Ship Season 1 Complete-
https://www.1337x.to/torrent/921372...son-1-Complete-HDTV-480p-x264-AAC-E-Subs-GWC/
-The Last Ship Season 2 Complete-
https://www.1337x.to/torrent/128324...son-2-Complete-720p-HDTV-x265-AAC-E-Subs-GWC/
-The Last Ship Season 3 Complete-
https://thepiratebay.org/torrent/15817474/The_Last_Ship_-_Season_3_-_720p_HDTV_-_x265_HEVC_-_ShAaNiG
එහෙනම් වැඩ පටන් ගමුකට්ටියට අයෙමත් ආරාධනා කරනවා Thread එකත් එක්ක එකතු වෙන්න කියලා
![]()
![]()
කලිනුත් වල තමා .ශාෂා එක්ක එහෙමත් ඔහොමනෙ ..ඩොක්ටර් රෙචල්ට එහෙම පැණි හැලුවනේමේ සීසන් එකේ කැප්ටන් හොදටම වල් වෙලානේ!!
ශාෂා ඊට වඩා ලස්සනයි ..දැන් කෙල්ල සෙක්සි පාට විතරයිSeason 4 එකේ කැල්ල ඇඩෙනවා නෙහ් බන්




අවසාන /ඉතිරි එකම යුධ නොවූකාව ලෝකය බෙර ගන්න හැටි ..බැලුවොත් නොබලා ඉන්න එකක් නැ අයමම තාම මේක බලලා නැ ..බලපු කෙනෙක් පොඩ්ඩක් කියනවද ..මොකක් සම්බන්දවද කතාව ගලන යන්නේ කියලා /

අවසාන /ඉතිරි එකම යුධ නොවූකාව ලෝකය බෙර ගන්න හැටි ..බැලුවොත් නොබලා ඉන්න එකක් නැ අය![]()

මේකේ ජින්ගි ජිගි සීන් එහෙම ත් තියේද ..ගොට් වගේ


giya satiye podi kallak tibba 