කන්න බොන්න හොඳ තැන්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගාල්ලේ බත්, fried rice කන්න හොඳ තැනක් නැද්ද බන්? (දවල්ට, රෑට)
    P&S එක තියනවා. වෙන මොනවද තියෙන්නේ? හම්බ නොවන තැන්?

    ඔකේ short eats නේ බන්. sunday th ගියා
    නෑ.දවල්ට ප්‍රයිඩ් රයිස් පැකට් තියෙනවා. :yes::yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Eda thibbe na.

    Wena kada monawada thiyenne.

    Gaalla maha kujithayi ne ban baluwama
    :yes::yes::yes::angry::angry::angry:
    බත් කන්නනම් හොඳයි කියන්න ගාල්ලේ කඩ නෑ මචන්.කොටුවේ ඇතුලෙනම් රෙස්ටෝරන්ට් ටිකක් තියෙනවා.ඒවායේ කෑම හොඳයි.ටිකක් ගණන්.ටුවරිස්ට්ල ෆෝකස් කරල දාපුවා.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :yes::yes::yes::angry::angry::angry:
    බත් කන්නනම් හොඳයි කියන්න ගාල්ලේ කඩ නෑ මචන්.කොටුවේ ඇතුලෙනම් රෙස්ටෝරන්ට් ටිකක් තියෙනවා.ඒවායේ කෑම හොඳයි.ටිකක් ගණන්.ටුවරිස්ට්ල ෆෝකස් කරල දාපුවා.
    Ekane. Kahaduwa waththa handiye ekak thiyanawa, mega gardens kiyala
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොළඹ නුවර පාරෙ, කඩවත පහු කරලා 4KM වගේ නුවර පැත්තට යද්දි තියෙන Stage Cafe (Kirillawala) එකත් හොදයි. ගනනුත් සාධාරනයි.

    Fried Rice, Chicken Koththu, Nasi goreng වගේ හැමදේම එතන තියෙනවා. :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • බත්තරමුල්ල දියත උයනට පොඩ්ඩක් එහායින් (මැක් එකටත් එහා පැත්තෙ )පොඩි කඩයක් තියෙනවා..එකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් මම කාල නෑ..පට්ට..ඉස්සර නම් දැනටත් වඩා රහයි..දැන් කාලා කාලාම අගේ නැති වෙලාද මන්දා දැන් නම් ඉස්සර තරම් රහ නෑ..කොල්ලො තුන් දෙනෙකුට කන්න පුලුවන් ෆුල් චීස් කොත්තුව.රුපියල් 500යි..එතන කෙල්ලෙක් එක්ක නම් ගිහින් කන්න තරම් පිලිවෙලක් නෑ..ඒත් කනව නම් කන්නත් පුලුවන්..නැත්න්ම් එතනින් කොත්තුව අරගෙන දියතෙ ඉදගෙන කන්නත් පුලුවන් කෑම කඩ තියෙන හරියේ..:cool:

    Mokadda ban me place eka ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes::yes::angry::angry::angry:
    බත් කන්නනම් හොඳයි කියන්න ගාල්ලේ කඩ නෑ මචන්.කොටුවේ ඇතුලෙනම් රෙස්ටෝරන්ට් ටිකක් තියෙනවා.ඒවායේ කෑම හොඳයි.ටිකක් ගණන්.ටුවරිස්ට්ල ෆෝකස් කරල දාපුවා.

    sirawata ban... podi town wala pawa ona taram hoda places thiynwa kanna.
    galle kanna thenak hoyaganna giyaama epaa wenawa...
    :baffled::baffled:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    sirawata ban... podi town wala pawa ona taram hoda places thiynwa kanna.
    galle kanna thenak hoyaganna giyaama epaa wenawa...
    :baffled::baffled:
    ඔව් බන්.ගාල්ල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ හෝටල් ටික .... හැත්තෑවයි.වැලි තාච්චියයි. P&S එක විතරක් හොඳයි.:yes::yes:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    Macrine Wijerama place ekata seal tibba mm danna widiyata kama aul kiyala
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Negombo area eke kanna thiyena than one nam daannam

    දාපං දාපං. කාල්ටන් එකෙන් පටන්ගනින් :D ඊට පස්සේ Sha එකයි තව කීපයක්ම තියනවානේද ඇයි ගිමන්හල ??
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රොස්ට් චිකන් පාරක් දාන්න රාජගිරිය බොරැල්ල බත්තරමුල්ල අවට ප්ලේස් එකක් දන්නේ නැද්ද ?
    සාධාරණ මිල ගණන් සහිත ...ටෙක් අවේ දෙන ප්ලේස් එකක්:rolleyes::rolleyes: