Forex ලාබ පාඩු

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Uba kiyana eka attha, hariyata trade ekak daganna beri godak ewun karanne anit ewunta bole bassana eka. Ekko signal salli walata dei nettam wena bolayak bassai. Antimata arun nannattarai. Hebei forex hariyata trade karana ewun oni taram innawa.

    අයියෝ මචන් උබත් අනේ මන්ද බන් උබත්...:(:(:(:(:(:(:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මොකෝ වෙන්නේ මෙතන??:confused::confused:

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා....... ඊයේ පෙරේදා eur/usd 1.2 ගානට ආපු එකට මොකක්හරි හේතුවක් දන්නවද? මට ගොඩක්ම දැනගන්න ඕන ඒක Hurricane Harvey වගේ සිදුවීමකට සම්බන්දද කියලා
    :dull:

    :rolleyes::rolleyes:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Demo trade karanna Chart bala bala , News time wala ehema... Time frame ekaka candlestick aduraganna trade karala. tika davasak ehema karanakota seen eka therei nikamma :)

    1H walin uda time frame wala profit ganna puluwan godak. habai welawath yanava e wagema...

    https://ikman.us/forex/index.php/topic,2.msg8.html#msg8

    Thanx macho, mama naked price action
    Karanne ban, SR walin
    News wala nam depattata dana eka hodai neda?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    canda ඩොලර් එක නගින්නේ ..ටෙක්සාස් තෙල් ලින් ටික වහල නිසා තෙල් මිල ඉහල ගිය හිද වෙන්න ඕනි