ඊ..බේ.. එකෙන්

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    මම සපත්තු දෙකක් ඕඩර් කලා... ගෙදරටම එයි නේද මචන්ලා...:):)
    උබල ඒ වගේ අයිටම් ගෙන්නලා තියේද...:eek:
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    bara anuwa thama bn enwda ndd kiyanna puluwan.awe nathi unoth liumak ei gedarata post office ekata awilla arn yanna kiyala.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සපත්තු දෙකක් මාත් ගත්තා හැබැයි ගෙදර ආවා