සල්ලි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අතේ සතේ සතේ නැතත්, සල්ලිකාර පවුල නොවුනත් මට තියෙන්නෙ ලොකු ලොකු හීන, මේක මගෙ අවුලක්ද නැත්තන් මනුස්ස සොබාවද
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ipadune duppath welanam umbe waradda nemei..
    Maeanne salli nathuwanam anna eka umbe waradda...
    Matath kiwwe allapau gedara podi eka...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටනම් කීවේ බිල් ගේට්ස් අයියා!:P:rofl:

    ඕකුන් බන් ඔය ලොකු ලොකු ටෝක් දෙන්නේ. උන් ගොඩ ඉන්න නිසා. ඕකා හිගා කකා හිටියා නම් ඔහොම කියන්නේ නෑ බන්.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උත්සහ කරපන් මචන් ගොඩ යන්න. උබට දහ පාරක් හරි වරදියි. එතකොට උබ තේරුම් ගෙන තියෙයි ගොඩ යන්න පුලුවන් මොනවලින් ද කියලා. අන්න එතකොට උබ ඒ දේ කරපන්. අත්දුටුවයි..... :yes::yes::yes::yes:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඕකුන් බන් ඔය ලොකු ලොකු ටෝක් දෙන්නේ. උන් ගොඩ ඉන්න නිසා. ඕකා හිගා කකා හිටියා නම් ඔහොම කියන්නේ නෑ බන්.

    අනිවාර්යෙන්ම මචන්. හැබැයි උබත් ඒ ගොඩට ඇවිල්ලා ඒ දේ අනිත් අයටත් කියන්න ඕන.... :D:D:D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවාර්යෙන්ම මචන්. හැබැයි උබත් ඒ ගොඩට ඇවිල්ලා ඒ දේ අනිත් අයටත් කියන්න ඕන.... :D:D:D

    ඒ කිවේ බන් ???:confused:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    you can going to change your aathme , then you can get all you are like everything , so don't wory try it immediately. :cool:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ipadune duppath welanam umbe waradda nemei..
    Maeanne salli nathuwanam anna eka umbe waradda...
    Matath kiwwe allapau gedara podi eka...
    :sorry:
    සෝබාව බං. අපිත් ඔහොම්මයි.
    :(
    ithin hodaine
    Monada bola hoda
    Ipadune duppath welanam umbe waradda nemei..
    Maeanne salli nathuwanam anna eka umbe waradda...:yes:
    Oowa baila
    හැමෝම ඔහොම තමයි කුකුලෝ
    :(
    මටනම් කීවේ බිල් ගේට්ස් අයියා!:P:rofl:

    ඕකුන් බන් ඔය ලොකු ලොකු ටෝක් දෙන්නේ. උන් ගොඩ ඉන්න නිසා. ඕකා හිගා කකා හිටියා නම් ඔහොම කියන්නේ නෑ බන්.
    Aniwa bn
    උත්සහ කරපන් මචන් ගොඩ යන්න. උබට දහ පාරක් හරි වරදියි. එතකොට උබ තේරුම් ගෙන තියෙයි ගොඩ යන්න පුලුවන් මොනවලින් ද කියලා. අන්න එතකොට උබ ඒ දේ කරපන්. අත්දුටුවයි..... :yes::yes::yes::yes:
    Uba godagiye khmda