උදේ 8 - 5 වෙනකම් වැඩ කරලා මේ වගේ ගාණක් දවසට සෙට් කරගන්න පුලුවන් රස්සාවක් නුවර අවටින් ඕන කරනවා.
ඕනෑම රස්සාවක් ලැජ්ජාවක් නැතිව කරන්න සුදානම්.
උසස් පෙළ වාණිජ අංශයෙන් කරලා. පරිගණක ටයිපින් ඇතුලුව පරිගණයේ අලුත්වැඩියාව ඕනැම ට්‍රබල්ශුටින් නිරාකරනය කිරිමේ හැකියාව තියෙනවා. ඩේටා එන්ට්‍රි ජොබක් වුනත් අවුලක් නෑ.
කී බෝඩ් නොබලා ටයිල් කිරිමේ හැකියාව වගේම වාහන පැදවිමේ හැකියාවද තියෙනවා.
මට ගැලපෙන රස්සාවක් තිබ්බානම් පුද්ගලිකව දැනුවත් කරන්න.
කොහොමත් දවසේ පඩියටයි වැඩ කරන්න කැමති. හේතුව පුදුම හිරවිල්ලකින් මේ ජිවිතය ගෙවන්නේ. ණය ටිකක් තියෙනවා ගෙවලා දාන්න.
මට රස්සාවක් ලැබෙන කම් අපේ අය උදව් කරයි කියලා හිතනවා.
හැමෝටම ජය වේවා.