අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Skylark,

    ඔබට වී ඇති අකරතැබ්බය මනා ලෙස පෙන්. මම ඇත්තටම ඔබට අභියෝග කරන්නේ නැහැ.

    නමුත් ඔබ විවේකිව ගත කරන අවස්ථාවක පොඩි නිරීක්ෂණයක් කර බලන්න.

    ඔබට තේරුන අදහසත් සහ එයට සාපේක්ෂව මම කිවූ දෙයත් සන්සන්දනය කර බලන්න. එතන ලොකු පරතරයක් ඇත.

    යම් හේතු පල ධර්මයක් නිසා ඔබට ඔබටම සෙතක් වෙන අදහස් නොපෙනේ.

    ඔබට උරුම වී ඇති හේතු පල ධර්මයත් සහ ඔබේ ක්‍රියා කලාපයත් අතර යම් කිසි ස්ථාවරයක් ඇත.

    මම විසිමිත වන්නේ එය ඔබටම වැටහී නැති ආකාරය.

    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න.

    මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව.
    කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි.

    ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි.

    අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා.
    එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර.

    මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල.

    අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු.
    එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන ක‍රන්නේ කයන එක වටිනවා.

    මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්.
    ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල.
    හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ).
    මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම
    යනවා.
    මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල.

    ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ.

    මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව.
    එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා.
    :lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    අබ ඇටයක් තරම්වත් මොලයක් ඇත්නම් මේ වහරක කියන චීවරදාරියා ගේ විකාර පද නිරුක්ති නිසා ඔහුත් බුද්ධ චීවරයත් විහිලුවක් බවට පත් වන ආකාරය ඔබට වැටහේවී.
    විනාඩි 4. තත්පර 35 සිට බලන්න

    ඩෙඟා නැටුවාමලු ඩෙංගී උණ හැදෙන්නේ. හහ් හහ් හා මෙහෙමත් විහිලු බණ!:lol::lol:

    :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බයවෙන්න එපා.ලොක්කත් ලඟදිම ඔයාගෙ කලර් එකටම හැරෙයි:lol:

    කලර් එක ලොකුද? :lol:
    වෙන මොකවත් නැති උංට ඉතිං නිකං හම්බෙන නිල් කොටු ටිකත් ලොකු දෙයක් නේන්නං. :D
    (ඉතිං මචං උඹ අර පටන් ගත්ත පිරමිඩ් වැඩේ මගදි අත ඇරියද? ):P

    නිල් කොටු ටිකත් තම්බලා කන්න පුලුවන්ද බලපන්.
    :lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;22195254 said:

    රතු කොටු වලින් කියන්නෙ අනිත් අය ඔයාගෙ හැසිරීම අනුමත කරන්නෙ නෑ කියන එක.ඒ ටිකවත් තේරුම් ගන්න ශක්තියක් නැතිවද අනිත් අයට ධර්මය කියලදෙන්න යන්නෙ ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;22195254 said:
    කලර් එක ලොකුද? :lol:
    වෙන මොකවත් නැති උංට ඉතිං නිකං හම්බෙන නිල් කොටු ටිකත් ලොකු දෙයක් නේන්නං. :D
    (ඉතිං මචං උඹ අර පටන් ගත්ත පිරමිඩ් වැඩේ මගදි අත ඇරියද? ):P

    නිල් කොටු ටිකත් තම්බලා කන්න පුලුවන්ද බලපන්.
    :lol::lol:

    සාධු සාධු පින්වත් ජිංතක ජිල්ලබකිට!

    ඔය රතු කොටු, නිල් කොටු ආදියෙන් දැක්වෙන දෑ ගැන
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාවේ පරිද්දෙන් සැලකීම සුදුසුයි:

    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
    එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.

    එහි සිංහල පරිවර්තනය:

    ඒකඝන වූ ශෛලපර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සාධු සාධු පින්වත් ජිංතක ජිල්ලබකිට!

    ඔය රතු කොටු, නිල් කොටු ආදියෙන් දැක්වෙන දෑ ගැන
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාවේ පරිද්දෙන් සැලකීම සුදුසුයි:

    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
    එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.

    එහි සිංහල පරිවර්තනය:

    ඒකඝන වූ ශෛලපර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark

    අනුනට කල නින්දා අපහාස උපහාස වල ප්‍රතිඵලයක් ලෙස පෙරලා තමන් වෙත නින්දා අපහාස උරුම වන කල එය තමන් විසින්ම කරගත් දෙයක ප්‍රතිඵලයක් බව වටහා ගැනීමට අසමත් වන අනුවණයා එහි වරද අනුන් පිට පටවා තමන් සුදනෙකු බව ලෝකයා වෙත ඒත්තු ගැන්වීමට බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් අසාර්තක උත්සාහයක යෙදේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනුනට කල නින්දා අපහාස උපහාස වල ප්‍රතිඵලයක් ලෙස පෙරලා තමන් වෙත නින්දා අපහාස උරුම වන කල එය තමන් විසින්ම කරගත් දෙයක ප්‍රතිඵලයක් බව වටහා ගැනීමට අසමත් වන අනුවණයා එහි වරද අනුන් පිට පටවා තමන් සුදනෙකු බව ලෝකයා වෙත ඒත්තු ගැන්වීමට බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් අසාර්තක උත්සාහයක යෙදේ.

    පවු බන් හැංගි හැංගි ස්වාමින්වහන්සේලට අපහාස කරන සොන්නයා සහ උගේ බලු නකුටා පච වෙනව.