Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපරාදේ ආපහු සෙල් කරන්න බැරි උනානේ ..උන දේ හිතාගන්න බැරිව හිටියා ටිකක් වෙලා

    ඩේලි ට්රෙන්ඩ් බයි තියෙනකොට රිස්ක් අරං සෙල් කරන්න එපා යකෝ. තෝ අරක බැලුවද?:eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Aud news 2k thiyenawa
    Pending dapalla danma

    මම 4න පස්සේ ආපහු පහුවදා තමයි බන් ..පැය 24ම මේකේ එල්ලිලා ඉන්න එක ඇගට ගුණ නැහැ ...නලියනවා එත් හිත හදා ගන්නවා ..

    ලංකාවේ එවුන්ට නම් මාරු බන් EUR ,USD මාර්කට් දෙකම හොදම වෙලාවල් වලට සෙට් වෙන්නේ ......ඉරිසියත් හිතෙනවා :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩේලි ට්රෙන්ඩ් බයි තියෙනකොට රිස්ක් අරං සෙල් කරන්න එපා යකෝ. තෝ අරක බැලුවද?:eek::eek:

    මුදල් තණ්හාව නේ බන් :(:(:( අදට ඇති වගේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩේලි ට්රෙන්ඩ් බයි තියෙනකොට රිස්ක් අරං සෙල් කරන්න එපා යකෝ. තෝ අරක බැලුවද?:eek::eek:

    එක බැලුවා ......මගේ බ්‍රෝකර් ඔටෝ ක්ලෝස් කරනවා යකෝ ට්‍රේඩ්ස් එක ෆලෝ කරනකොට .....( ඒ කියන්නේ අවරේජ් බයින් හරි සෙල්ලින් හරි පොඉන්ට් එක මු කරනවා ) ට්‍රේඩ් ඔක්කොම පෙන්නනේ නැහැ. උම්බගේත් එහෙමද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක බැලුවා ......මගේ බ්‍රෝකර් ඔටෝ ක්ලෝස් කරනවා යකෝ ට්‍රේඩ්ස් එක ෆලෝ කරනකොට .....( ඒ කියන්නේ අවරේජ් බයින් හරි සෙල්ලින් හරි පොඉන්ට් එක මු කරනවා ) ට්‍රේඩ් ඔක්කොම පෙන්නනේ නැහැ. උම්බගේත් එහෙමද ?
    කිබ්බේ බ්රෝකර්ල හොයාගත්තහම ඔහොම තමයි icm වර.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IC Markets does not accept US clients. US CTFC regulation prevents US clients from trading with brokers outside the US. IC Markets complies with International and Australian regulations.

    එහෙම වෙන්නේ මොකෝ :baffled::baffled::baffled: