Narcos Season 3

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    Ultron:22198439 said:
    Thaama meke 4k rips out wela nadda bn :P

    මේ සීසන් එක එච්චර හරි නෑ බං කලින් දෙක වගේ :no::dull:


    පබ්ලෝ නැති නිසා බන්, පොරවගේ ඇක්ට් කරන එකෙක් දැකලම නෑ මන්, අපරාදේ :(
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,130
    1
    16,513
    113
    −273.15°C
    පලවෙනි සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එකේ විනාඩි 20ක් විතර බලන් යද්දී හද්ද කම්මැලිකමක් ආවා.
    ආයේ බැලුවේ නෑ.
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    පලවෙනි සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එකේ විනාඩි 20ක් විතර බලන් යද්දී හද්ද කම්මැලිකමක් ආවා.
    ආයේ බැලුවේ නෑ.

    math season 2kama download karan hitiya dan hena kalekata kalin 1st episode eken balala delete kara. aye parak dan aran balanawa eka patta ban samahara episode boring unata supirima kathawa :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    දෙවැනි සීසන් එකේ අනිතිම වෙනකොට එක හුස්මට බලන්න පුළුවන්.. ඒ තරමට සුපිරි.
    තුන බලන්න ඕනා :sorry:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Matath eka nam hithuna :yes:
    Pabalo nam maru :love:

    අපිට මේ සිරිස් එක්ක පට්ටටම වදින්නේ පැබ්ලෝ ගේ ඇක්ටින් නිසා ඔකේ සීසන් 3ම පැබ්ලෝ ගේ ස්ටෝරී එක අදින්න තිබ්බේ බන් එහෙම උනානම් ගැම්මට 3 ත් බලනවානේ..