වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු-5 (Lamborghini)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු-05 (Lamborghini)


    අද අපි කියන්න යන්නේ ලෑම්බෝගිනි LAMBORGHINI ගැන.

    lamborghini.jpg


    ලෑම්බෝගිනි කියන්නේ ලෝකේ තියෙන අතිශයින්ම මිල අධික රේසිං කාර් නැත්නම් ස්පෝර්ට් කාර් ගණයට අයිතිවන අධි සුපොකබෝගී රථ වර්ගයක්. ලෑම්බෝගිනි සමාගම ආරම්බ වෙලා තියෙන්නේ 1963 ඔක්තෝබර් මස 30 ඉතාලියේ SANT'AGATA BOLOGNESE නගරයේ, FERRUCCIO LAMBORGHINI කියන මහත්තය විසින් AUTOMOBLI FERRUCCIO LAMBORGHINI S.P.A කියන නමින්. හැබයි 1963 ආරම්බවෙලා තියෙන්නේ ලෑම්බෝගිනි නමින් ස්පෝර්ට් කාර් හදන සමාගම ඒ කියන්නේ 1963 ට කලින් ඒ ගොල්ලෝ හදල තියෙන්නේ ට්‍රැක්ටර LAMBORGINI TRATTORI S.P.A කියන නමින් තමයි ඒම සමාගම පවත්වාගෙන ගිහින් තියේන්නේ.FERRUCCIO LAMBORGHINI -1916 APRIL 28 දින ඉතාලියේ තමයි ඉපදිල තියෙන්නේ.

    Ferruccio_Lamborghini.jpg

    FERRUCCIO LAMBORGHINI මහතා

    f2731a9261df7f8303b9566c3d1c5098--old-tractors-vintage-tractors.jpg

    1951 Lamborghini 22PS farm tractor

    FERRUCCIO LAMBORGINI ස්පෝර්ට් කාර් වලට ලොකු ආසාවක් තිබිල තියෙනව. ඔහු ලග FERRARI කාර් ඒකක් තිබිල තියෙනවා. එම රථයේ හැමතිස්සෙම CLUTCH ඒක යන ලෙඩක් [අකර්මන්‍ය ]තිබිල තියෙනවා. ඔහු ඒ දෝෂය සොයා බලද්දී දැකල තියෙනවා එම කාර් ඒකේ තිබිල තියෙන්නේ ඔහුගේ ට්‍රැක්ටරයේ තියෙන CLUTCH එක බව. පසුව ඔහු FERRARI මහත්තයට ඒ ගැන දැනුම් දීලතියෙනවා. ඒවිට FERRARI මහත්තය ඔහුට කියල තියෙනවා ඔයා ඔයාගේ ට්‍රැක්ටර ගැන බලාගන්න රේසිං කාර් ගැන ඔයාට තේරෙන් නැ කියලා. පස්සේ FERRUCCIO ඒ ගැන සිත් තැව් ලට පත්වෙලා FERRARI මහත්තයට රේසිං කාර් හදන හැටි කියලදෙන්නම් කියලා හිතල තමයි 1963 දී එම සමාගම ආරම්ඹ කරල තියේන්නේ.

    ලෑම්බෝගිනි හදන හැටි බලන්න




    615884_559055620786729_703540197_o.jpg


    2013-lamborghini-aventado-1_600x0w.jpg


    මේ මෝටර්රථ වල මිල ඉතා ඉහල වීමට හේතුව ලොව සුපිරිතම අමුද්‍රව්‍ය,සුපිරිතම තාක්ෂණය සහ මුලු ලොවටම එක් මාදිලියකට අයත් රථ නිපදවන ප්‍රමාණය සීමිත නිසා වෙනි.
    උදාහරණයක් ලෙස MURCIELAGO LP670_SV රථ 350 පමණි. නිෂ්පාදන මිල රු .51 000 000/= [ කොටි5]

    580957ee16cd316deacdbc96d60ef997--lamborghini-murcielago-sv-wallpaper-desktop.jpg

    MURCIELAGO LP670_SV රථය

    තවද ලෑම්බෝගිනි LOGO ලෙස යොදාගෙන තියෙන්නේ SPAIN රටේ තියෙන BULL FIGHTING වල ආභාෂයෙනි.

    941c82006df4b14ad188268f0d39edf5.jpg


    lamborghini-diablo-111-1.jpg


    302331hp2.jpg

    පසුපස SHOCK ABSORBER සවිවී ඇති ආකාරය සහ එන්ජිම

    Lambo-suspension-1.jpg

    ඉදිරිපස SHOCK ABSORBER සවි වී ඇති ආකාරය

    lamborghini-reventon-1.jpg

    REVENTON

    lambo-egoista-2-blog480.jpg


    lamborghini-egoista-002.jpg

    50 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිර්මාණය කල Egoista රථය

    Lamborghini-Aventador-J-at-Geneva-Motor-Show-2012.jpg

    AVENTADOR J

    history2_560.jpg

    1963-1964 වසර වලදී නිපදවනලද 350 GTVරථය

    1355592119_4.jpg

    2011 වසරේ නිපදවන ලද AVENTADOR LP 700_4 රථය

    Lambo_1.jpg

    Lambo_2.jpg


    2012-lamborghini-sesto-el-1_600x0w.jpg


    bb63cd3a-s.jpg


    thumb_video-demential-super-test-cu-noua-hiper-masina-lamborghini-aventador-prinde-suta-in-2-9-secunde_12.jpg


    එදා මෙදා අතර කාලය තුල නිපදව ඇති රථ මාදිළි

    Lambo_3.jpg

    Lambo_4.jpg

    Lambo_5.jpg

    Lambo_6.jpg

    Lambo_7.jpg

    Lambo_8.jpg

    Lambo_9.jpg


    lamborghini-s-founder-was-a-man-obsessed-with-purposeful-perfection-1476934049809.jpg


    miura.jpg

    1967 LAMBORGHINI MIURA

    1a9b240e.jpg


    All lamborghini models

    LAMBORGHINI AVENTADOR
    LAMBORGHINI ESTOQUE
    LAMBORGHINI CABRERA
    LAMBORGHINI MURCIELAGO
    LAMBORGHINI COUNTACH
    LAMBORGHINI GALLARADO
    LAMBORGHINI DIABLO
    LAMBORGHINI REVENTON

    1636866.png


    තොරතුරු mechanicsinhala මගින් උපුටා ගන්නා ලදී.
     
    Last edited: